
රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස 2022දී කටයුතු කරමින් සිටියදී රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය බහුතර තීන්දුවකින් තීන්දු කර තිබේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් අම්බිකා සත්කුනනාදන් ඇතුළු පෙත්සම්කරුවන් කිහිප දෙනෙකු 2022 ජූලි 17 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2022 අංක 1 දරන හදිසි නීති රෙගුලාසියේ වලංගුභාවය අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන ඡන්දයකින් පත්නොවී පෙන්ෂන් ගන්න එක නීති විරෝධී නැතිද?
රාජපක්ෂලා ගේ මන දොළ සපුරන්න පත් වෙච්චි පින් ජනපතියා ගැන කවර කතාද?
ඔන්න දැන් අපේ ඩෝබිලා සෙට් එක රනිල්ගෙ ඇගේ මඩ ටික උලන්න හදයි..අම්මප..
මට නම් තේරෙන්නේ නැහැ මේ රටේ මෙහෙම වෙන්නේ මොකද කියලා. බලන්න මේ පුද්ගලයා කොච්චර වැරදි කරලා තියෙනවද කියලා. උසාවි වලිනුත් වරද කරු වෙලා තියෙනවා. එත් මොහුට කිසිම දඬුවමක් ලැබිල නැහැ. ඇයි මොහුට විතරක් දඬුවම් නොලබා පුරසාරමින් ඉන්න ඉඩ ලැබිල තියෙන්නේ?. පසුගිය මැතිවරණයක් අනිසි බලය යොදා අවලංගු කළා. රජයට විශාල මුදලක් පාඩු කළා. ඒ මොකකටවත් දඬුවම් නැහැ. එහෙම වෙන්න බැහැනේ.
එහෙම තීරනයක් අරන් රටේ මින්ස්සුගේ ජිවිත ආරක්ෂා කරපු එක වැරදි වෙන්නේ කොහොමද.