මුදල් ඇමැති රවී කරුණානායක මහතා මීට ටික වේලාවකට පෙර 2017 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් අයවැය කතාව ආරම්භ කළේය.