IMG-LOGO

2016 අපරාධ වැඩිවෙලා?

පසුගිය වසරේ ජනවාරියේ සිට අගෝස්තු අවසානය දක්වා සිදුවූ මනුෂ්‍ය ඝාතන, ලිංගික අපරාධ, ගෙවල්බිඳීම්, කොල්ලකෑම් හා සොරකම් යන ප්‍රධාන අපරාධ සංඛ්‍යාව  මේ වසරේ එම කාලයේදී 264කින් වැඩි වී ඇතැයි පොලිස් ආරංචි කියයි.

පසුගිය වසරේ මුල් මාස අටේදී එවැනි අපරාධ 5231ක් වාර්තා වී ඇති අතර මෙම වසරේ එම ප්‍රමාණය 5495 දක්වා ඉහළ ගොස් තිබේ.

2015 අගෝස්තු මාසයේ එවැනි අපරාධ 623ක් වාර්තා වී ඇති අතර මෙම වසරේ අගෝස්තුවේ 689ක් වාර්තා වී ඇත.



අදහස් (0)

2016 අපරාධ වැඩිවෙලා?

මනෝජ් Wednesday, 07 September 2016 02:51 PM

සුජීවගේ අදහසට මමත් එකඟයි. අපරාධ මර්දනයට තිරසාර උපාය මාර්ග අවශ්‍යයි. 2003 හඳුන්වාදුන් මාර්ග සැළැස්ම ක්‍රියාත්මක කළයුතුය. ප්‍රජා පොලිස් කාරණය වචනයට සීමාවෙලා. (නි)

:       0       0

සුජිව Wednesday, 07 September 2016 08:34 AM

මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාම අස්ථාවර වෙලා අසහනයට පත් වුණාම තමයි රටක අපරාධ වැඩිවෙන්නේ.නීතිය හා සාමය රැකීම අසාර්ථක වුණාම අපරාධ වැඩිවෙනවා.මට පේන හැටියට අපේ රටේ මේ දෙකම වෙලා තියෙන්නේ.හැබැයි මේකට තියෙන විසඳුමට මිනිස්සු කැමති නැ.(ම)

:       0       0

හිරාන් Wednesday, 07 September 2016 08:47 AM

යහපාලන ආණ්ඩුවක් තියෙනකොට මෙහෙම වෙන්නේ මක්කැයි. (බ)

:       0       0

දුමින්ද Wednesday, 07 September 2016 08:47 AM

ඔබට දැන් සතුටුද (බ)

:       0       0

ගයාන් Wednesday, 07 September 2016 08:55 AM

තව මොන විපත් වේවිද දන්නේ නැහැ (බ)

:       0       0

ජයන්ත Wednesday, 07 September 2016 09:03 AM

ඒකට කමක් නැහැ මොකද දැන් අපට සංහිදියාව තියෙනවනේ ළමයෝ. නැද්ද මන් කියන්නේ! (බ)

:       0       0

චාමර වත්තල Wednesday, 07 September 2016 09:10 AM

පුජිත මහතාගේ නීතිය නැවිල්ලේ හොඳකම තමා ලංකාවට එන්නත් බය හිතෙනවා දැන් (බ)

:       0       0

දිනේෂා සුබසිංහ Wednesday, 07 September 2016 09:38 AM

සුදු වැන් සුදු වැන් කියල කෑගහල යහපාලනය ගෙන්න උඩපැනපු අය මේගැන කිසිම සද්දයක් නැතිව ඉන්නේ මොකද කියන එක ප්‍රශ්නයක්. පසුගිය රාජපක්ෂ පාලන කාලය තුල විදේශ ගතව සිටි පාතාල නායකයන් යහපාලනය යටතේ නැවත ලංකාවට පැමිණීම මෙයට ප්‍රධාන හේතුවක්. (බ)

:       0       0

ටෙෂාන් Wednesday, 07 September 2016 10:51 PM

ඒ වුණත් අපිට නම් මේ වෙනස හොඳයි (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 07 September 2016 10:46 PM

සෙනරත්, මේගොල්ලෝ කරපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ (නි)

:       0       0

සෙනරත් Wednesday, 07 September 2016 10:35 AM

ඕනෙම කෙනෙකුට මහා ප්‍රාඥයෝ වගේ ලොකු කතා කියන්න පුළුවන්. එත් ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේ කෙනෙකුට ඔය කියන තරම් ලේසි වැඩක් නෙමෙයි. එකම තමයි යහපාලනයට වුණෙත්. පසුගිය ආණ්ඩුව විවේචන වලින් පතුරු ගැහුවා. දුෂණය නතර කරාම සංවර්ධන වැඩ ඕනේ තරම් කරන්න පුළුවන් කිව්වා. පොලිස් කොමිසම ආවම රටේ අපරාධ ගොඩක් අඩුවෙනවා කිව්වා, ඖෂධ ප්‍රතිපත්තියට වුණ දෙයක් කිව්වා. දැන් බලයට ඇවිල්ල අවුරුදු 1 යි මාස 8ක් වෙනවා. මොනවද කෙරුනේ ? (ම)

:       0       0

ඉන්දික Thursday, 08 September 2016 01:26 AM

සෙනරත්, ඔය මොනවා නැතත් ලක්ෂ 62ක් වූ බුද්ධිමත් ජනතාවට යහපාලනයයි සංහිඳියාවයි තියෙනවනේ. නොකා නොබී ගුටි කකා අපි ඒ දෙක ආරක්ෂා කරමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 183 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 335 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 676 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site