සත්ව කොටස් සමඟ 4ක් අල්ලයි ගුවන් හමුදා බුද්ධී තොරතුරක් මත ගලේවෙල ප්‍රාදේශයෙදී වනජීවි නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව සිදුකල වැටලීමකදී දැඩි ආරක්ෂීත බෙල්ලන් විශාල සංඛ්‍යාවක් හා තවත් සත්ව කොටස් සමග ස.. 7 minutes ago
Y අනුරාද · 1 hour ago මන් හිතන්නේ කොච්චර බදු මිල වැඩි උනත් මිනිස්සුන්ට තේරෙන් නේ ,පාර දිහා බල බල තමයි ඉන්න වෙන්නේ (දී) Reply 0
Y නීල් · 1 hour ago චමිල - පානදුර කියන දේ සිංහලුන් හැටියට නිතර නිතර මෙනෙහි කර අවශ්‍ය දේ ක්‍රියාවට නැංවීම අපේ වගකීමක් (නි) Reply 0
Y ටිකිරි බණ්ඩා · 1 hour ago මේ තරම් විශාල ධනස්කනදයක් මුදා හැරලත්,මේ තරම් විශාල භීෂණයක් මුදා හැරලත්,මේ තරම් විශාල අරක්කු බෝතල් ප්‍රමාණයක් මුදා හැරලත්,සකල විද බලකායන්ගෙන් සහයෝගය අරගෙනත් මෙච්චරද අහවල්ලුන්ට පුළුවන් වුනේ. (නි) Reply 0
Y ඇසළ · 1 hour ago ඔස්ට්‍රේලියාව වගේ විශාල රටකත් ඉන්නේ මන්ත්‍රීවරු 150. අපි වගේ පුංචි රටකට මොකටද මෙච්චර මන්ත්‍රීවරු. (නි) Reply 0
Y තිලක් · 1 hour ago ඔබලාට හොදනම් අපිටත් හොදා.හෙට අනිද්දට සියලු දේවල් වැඩි වෙද්දී චන්දය දුන්නු අයට වහ කන්නයි සිද්ද වෙන්නේ.(අ) Reply 0
Y බංඩාර · 1 hour ago ලැබූ ජයග්‍රහණයට මගේ උණුසුම් සුබ පැතුම් ජනපති තුමනි. ජනතාව ගෙනත් බලන්න .ඔබ තුමාට දීර්ඝායුෂ පතමි.(නදී) Reply 0
Y සරත් · 1 hour ago පව්. ජනතා විමුක්ති පෙරමුණ තවත් දියාරු වෙලා ගිහින්. එන සැරේ මේ එකත් නැති වෙලා යයි. (නි) Reply 0
Y මානගේ · 1 hour ago පළාත් සභා අභ්‍යාස ආයතනය, පාර්ලිමේන්තුවට අවශ්‍ය පෙර පුහුණුව ලබාදෙයි.ඉන්පසු... (නි) Reply 0
Y ෆස්රුල් ගෆූර් -කටාර් · 1 hour ago ටිකිරි බණ්ඩා - මොනවා කලත් මොනවා දුන්නත් තීරණය ගන්නේ ජනතාව. සබරගමුවේ ප්‍රතිපල හොඳ නිදසුනක්. අති ප්‍රභයන්ගේ සහයෝගය ගත්ත අය දෙවෙනියා වුනා. සුදුස්සා පළවෙනියා වුනා. මේක තමා ඇත්ත. ජනතාව කැමති කෙනාට විතරයි ඔවුන් ඡන්දය දෙන්නේ. (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි (නි)
තවත් අයර්ලන්තයක් වගෙයි (නි)
චමිල පානදුර, ඔය වගේ දේවල් කියන්න එපා (නි)
මන් හිතන්නේ කොච්චර බදු මිල වැඩි උනත් මිනිස්සුන්ට තේරෙන් නේ ,පාර දිහා බල බල තමයි ඉන්න වෙන්නේ (දී)
විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ජේ.වී.පී. එකට මගෙනුත් ප්‍රණාමය !! (නි)
අපේ අතිගරු ජනපතිතුමාට ජයවේවා (නි)
චමිල - පානදුර,ඔයා පෙති ටික බිවුවද? (නි)
චමිල ලියල තියන දේ කියවලා දෙසැරයක් ඔලුවට ගන්න (නි)
චමිල - පානදුර කියන දේ සිංහලුන් හැටියට නිතර නිතර මෙනෙහි කර අවශ්‍ය දේ ක්‍රියාවට නැංවීම අපේ වගකීමක් (නි)
චමිලගේ කතාව සහතික ඇත්ත. (නි)
මේ තරම් විශාල ධනස්කනදයක් මුදා හැරලත්,මේ තරම් විශාල භීෂණයක් මුදා හැරලත්,මේ තරම් විශාල අරක්කු බෝතල් ප්‍රමාණයක් මුදා හැරලත්,සකල විද බලකායන්ගෙන් සහයෝගය අරගෙනත් මෙච්චරද අහවල්ලුන්ට පුළුවන් වුනේ. (නි)
ඔස්ට්‍රේලියාව වගේ විශාල රටකත් ඉන්නේ මන්ත්‍රීවරු 150. අපි වගේ පුංචි රටකට මොකටද මෙච්චර මන්ත්‍රීවරු. (නි)
ඔබලාට හොදනම් අපිටත් හොදා.හෙට අනිද්දට සියලු දේවල් වැඩි වෙද්දී චන්දය දුන්නු අයට වහ කන්නයි සිද්ද වෙන්නේ.(අ)
ආශ්චර්යමත් ජනතාව (දී)
විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ජවීපෙයට මාගේ ප්‍රණාමය පුද කරමි. (නි)
ලැබූ ජයග්‍රහණයට මගේ උණුසුම් සුබ පැතුම් ජනපති තුමනි. ජනතාව ගෙනත් බලන්න .ඔබ තුමාට දීර්ඝායුෂ පතමි.(නදී)
ගොඩාක්
පව්. ජනතා විමුක්ති පෙරමුණ තවත් දියාරු වෙලා ගිහින්. එන සැරේ මේ එකත් නැති වෙලා යයි. (නි)
පළාත් සභා අභ්‍යාස ආයතනය, පාර්ලිමේන්තුවට අවශ්‍ය පෙර පුහුණුව ලබාදෙයි.ඉන්පසු... (නි)
කුම්බලා මාළු වැඩි වැඩියෙන් කනවනේ ඉතින් මොකද කරන්නේ (දී)
තව දෙන්න අරගොල්ලන්ට සංවර්ධනය (නි)
ෆොන්සේකාව කාපු ජනතා විමුක්ති පෙරමුණට ඔහොම වෙන්න ඕනා .(දී)
ටිකිරි බණ්ඩා - මොනවා කලත් මොනවා දුන්නත් තීරණය ගන්නේ ජනතාව. සබරගමුවේ ප්‍රතිපල හොඳ නිදසුනක්. අති ප්‍රභයන්ගේ සහයෝගය ගත්ත අය දෙවෙනියා වුනා. සුදුස්සා පළවෙනියා වුනා. මේක තමා ඇත්ත. ජනතාව කැමති කෙනාට විතරයි ඔවුන් ඡන්දය දෙන්නේ. (ස)