IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


19 න් පහළ ක‍්‍රිකට් ශූරතාව ශා. පීතර විදුහලට

වයස 19 න් පහළ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ මුවර්ස් ක‍්‍රීඩාගංණයේදී පැවැති අවසන් මහ තරගයේදී ශාන්ත පීතර විදුහල් පිල විසින් කොටහේන ශාන්ත බෙනඩික් විදුහල කඩුලූ 5 කින් පාරජය කරන ලදි.

ශාන්ත පීතර විදුහලේ ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්වූ චෙමිල ඔබේසේකර කඩුලූ ත‍්‍රිත්වයක් ද සමගින් ලකුණු 26 කට කඩුලූ 5 ක් දවා ගනිමින් ශාන්ත බෙනඩික් ඉනිම ලකුණු 59 කට සීමා කිරීමට සමත් විය. චෙමිල ඔබේසේකර තරගයේ වීරයා ලෙස ද සම්මාන හිමිකර ගත්තේය.

ශාන්ත බෙනඩික් විදුහල  ඕවර 30.2 කදී සියලූ දෙනා දැවී 59
(ශිරාන් රත්නායක 15, චෙමිල ඔබේසේකර 26/5, සහන් නානායක්කාර 6/2, ජනිත් ලියනගේ 11/2)
ශාන්ත පීතර විදුහල  ඕවර 13 කදී කඩුලූ 5 ට 62
(ළහිරු මිලන්ත නොදැවී 16, යොහාන් සොයිසා 28/3)

 

ජයග‍්‍රාහි ශාන්ත පීතර විදුහල් කණ්ඩායම

 

 

 

 


 

 

 

 

 

 

 

ශාන්ත බෙනඩික් විදුහලේ විදුහල්පති පියතුමන් විසින් ශාන්ත පීතර විදුහල් නායක දුෂාන් හේමන්තට ශූරතා කුසලාන පිරිනමන ලද අවස්ථාව.

 

 



අදහස් (0)

19 න් පහළ ක‍්‍රිකට් ශූරතාව ශා. පීතර විදුහලට

මුස්ථක් Tuesday, 16 April 2013 03:13 PM

නියමයි!(නදී)

:       0       0

රජින්ද Tuesday, 16 April 2013 02:03 PM

ඇත්තෙන්ම සතුටුයි අපේ ඉස්කෝලේ මෙහෙම ජයග්‍රහණයන් පිට පිටම ලබනකොට. ක්‍රීඩාව අතින් වගේම අධ්‍යාපනය අතින්ද දක්ෂයින් බිහිකිරීමට හැකිවේවායි පතමි..!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site