ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් ක‍්‍රිකට් තරගාවලියේ තරග මේ මස 5 වැනි සිට 10 වැනිදා දක්වා අඛණ්ඩව පැවැත්වීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබේ. කෙසේ වෙතත් මෙම තීරණයෙන් පාසල් රැසක් දැඩි අපහසුතාවට පත්වී ඇතැයි වාර්තාවේ.
මෙම කි‍්‍රයාදාමය මගින් ක‍්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරීන් තමන් විසින්ම පවසන ලද දේට පටහැණිව කටයුතු කරන බවටත් පාසල් කි‍්‍රකට් නියෝජිතයෝ චෝදනා කරති.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
19 න් පහළ අන්තර් පළාත් ක‍්‍රිකට් 5 දා සිට
රංජිත් Sunday, 06 January 2013 08:49 PM
අපිට බලන්න ආසයි ඔවුන්ගේ දස්කම්. (නි)