බිඟුන් මේනක ගමගේ
ශ්රී ලංකාවේ ශාන්තිකර්ම ගණයට ගැනෙන 18 සන්නියෙහි වෙස් මුහුණු හා අවස්ථා නිරූපණය කරමින් මුද්දර 18 ක් හා සිහිවටන පත්රිකා තුනක් නිකුත් කිරීමට මුද්දර කාර්යාංශය කටයුතු යොදා ඇත.
රෝග දහ අටකට අධිපති රෝගකාරක යක්ෂයින් පලවාහැරීම දහ අට සන්නියෙන් සිදු වන බව ජන විශ්වාසයයි.
මෙම මුද්දර නිර්මාණ කරනු ලැබ ඇත්තේ මුද්දර නිර්මාණ ශිල්පී කුමුදු තාරක විසිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට පාර්ලිමේන්තුවේ ඉන්න කැබිනට් මණ්ඩලේ ඇමතිවරුන්ගේ රූප ටික දැම්මා නම් ඉවරනේ... කලක් පවතිනවා. අනාගතේ දරුවන්ටත් බලාගන්න පුළුවන්.. මේකේ අන්තිම රූපේ රනිල්ගේද දන්නේ නැහැ.
බැරිවෙයිද පාර්ලිමේන්තුවේ නටන්න ඔය 18... එහෙ තමයි සේරම සන්නි යක්කු, පිසාචයෝ ඉන්නේ..
ඉස්සර අපි පොඩිකාලේ වෙසක් කාඩ් පතක් ලැබෙනකොට තිබුණු සතුට දැන් අන්තර් ජාල සුබපැතුමින් ලැබෙන්නේ නැහැ. එ්නිසා තවත් අවුරුදු 200ක් තැපැල් සේවය පවතීවා!!! තව තවත් මුද්දර නිකුත්වේවා !!!
ඔච්චරයි අඩුවකට තිබුනේ. යකාට බයේ පියුම් මහත්තයා ගෙදරටම ලියුම ගෙනල්ලා දෙයි. දැන් නම් ස්ට්රයික් කොරන එකකුත් නැහැ.