‘ලංකා ඉතිහාසයේ සාමාන්‍යයෙන් සිදුවන්නේ ප්‍රධාන මැතිවරණයකින් ජයගත් පක්ෂය ඊළඟ මැතිවරණය ජය ගැනීමයි. ඒ අනුව ලබන 17 වැනිදායින් පසු මහින්ද රාජපක්ෂට හොම්බෙන් යාමට සිදුවෙනවා‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගල මාළිගාපිටියේ පැවැති රැලියකදී පැවසීය.

RDS_3146 RDS_3038 RDS_3050 RDS_3078 RDS_3126