නව සම සමාජ පක්ෂයේ සුන්දරම් මහේන්ද්‍රන්, ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ ඒ එස් පී ලියනගේ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ ප්‍රසන්න පියංකර සහ අපේ ජාතික පෙරමුණේ නාමල් අජිත් රාජපක්ෂ මහත්වරු මැතිවරණ මහ ලේකම් කාර්යාලයයේ දී අද (4) ඇප තැම්පත් කළහ.
බ්‍රහස්පතින්දා වන විට අපේක්ෂකයෝ 16 දෙනෙක් ඇප තැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
75 දාහේ කෑලි කී්‍යක් රාජ සන්තක වෙනවද.? අපොයි සල්ලි. (නදී)
නාමල් රාජපක්ෂ කෙනෙක් ඉන්න එකත් හොඳයි. (බ)
එයාලට රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝර්ට් ලැබෙනවා..ජනාධිපති අපේක්ෂක වරප්‍රසාද ලැබෙනවා. .විදේශ පිළිගැනීමක් ලැබෙනවා. .එකයි මේ. (බ)
තරඟයකට ඉදිරිපත්වීමයි වැදගත් වෙන්නේ (නි)
මම දැන් හොයනවා ටියුසන් පන්තියක් චීන බාසාව ඉගෙන ගන්න. සමහර විට ඉදිරියේදී රාජ්‍ය බාසාව වේවිද දන්නෙත් නැහැනේ. (ර)
නිකන් ඇප මුදල් බැදලා වැඩි දෙනෙක් පැරදිලා යනවා.(හේ)
දැන දැනත් පරදින්න හදනවනේ.(හේ)
බලමුකෝ කවුද ජනපති වෙන්නේ කියලා.(හේ)