IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


16 හැවිරිදි පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කරයි

(හේමලතා ඩී.හේවගේ)

පන්නල ජයගමදී පෙම්වතියගේ (16)  ගෙල කපා ඝාතනය කළ තරුණයකු (26) මියගොස් සිටියදී ඔහුගේ සිරුරද සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (7)

16 හැවිරිදි පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කරයි

Raveendra Wednesday, 03 January 2018 12:26 PM

මේක හරිම සෝචනීය පුවතක්...

:       3       10

පිටිගල මිලානෝ Wednesday, 03 January 2018 01:40 PM

පුදුම මිනිස්සු කොටසක් ඉන්න රටක් ලංකාව. හෝන් එක ගැහුවොත්, වාහනය ඉස්සර කළොත් මරන්න එන මිනිස්සු ඉන්නේ...

:       0       18

KasunWednesday, 03 January 2018 03:40 PM

හැබැයි කොහොමද ප්‍රෞඩ ඉතිහාස පම්පෝරිය...?

:       5       543

ප්‍රේමලතා Wednesday, 03 January 2018 02:32 PM

දැන් අසන සිංදුවල තිබෙන ප්‍රේම විලාප නිසා ප්‍රේමය විඳීමට බැරිවෙන්න ඇති...

:       0       157

Dr Edward Perera Germany Thursday, 04 January 2018 01:25 AM

ආදරය හා අපරාධ අතර තිබෙන සම්බන්ධය රටක ජනතාව දැන ගන්නේ එවැනි අපරාධවල පශ්චාත් මරණ පරීක්ෂණ හා ඊට අදාළ නීතිමය ක්‍රියාදාමය පොලිසිය අතට පත්වූ බව පුවත්පත් මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය වලින් හෙළි කළාට පසුවයි. නමුත් මෙවැනි සිදුවීම්වල වින්දිතයින් හා චුදිතයින් මේ තත්වයට ගොදුරු වන්න කලින් ඔවුන් මේ තත්වයට පත්කළ මනෝ විද්‍යාත්මක මෙන්ම සමාජ ආර්ථික ප්‍රශ්න ගැනද සාකච්චා කළ යුතු පිරිස් ශ්‍රී ලංකාව තුල සිටියද රැකියා වියුක්තිය මත වෙනත් රැකියාවල යෙදී සිටිනවා. මේ තුලින් මානසිකව අසරණ වන තරුණ පෙළට පිහිට වීමට ඇති අවස්තා හා සංවිධාන වල සංඛ්‍යාව සීමිත වී තිබෙනවා. සමාජ හේතුන් මතම අනාරක්ෂිතභාවයට මෙන්ම ඉච්චාභංගත්වයට පත්වන පුද්ගලයින් ඉතාමත් ඛේදනීය අන්දමට ජීවිත නැසීම මෙන්ම සිය දිවි හානි කර ගැනීමද රුදුරු චක්‍රයක ආකාරයෙන් දිගින් දිගටම සිදු වෙමින් සමාජ ප්‍රශ්නයක් දක්වා වර්ධනය වී තිබෙනවා. මෙවැනි අවස්ථා වලදී පන්සලේ භික්ෂුවකට හෝ පල්ලියේ පුජකවරයෙකුට අසහනයට පත් පුද්ගලයින්ට යම් ආකාරයක පිහිටක් විය හැකි නමුත් ඒ සඳහා තිබිය යුතු මනෝවිද්‍යාත්මක පසුබිම ලබා නොගෙන එසේ කිරීමෙන්ද බලාපොරොත්තුවන ප්‍රතිපලය නොලැබිය හැක.

:       0       1

ruchi Thursday, 04 January 2018 05:14 AM

මේකට ප්‍රධාන හේතුව සාරධර්ම පිරිහීමයි. අධ්‍යාපනය තුලින් සමාජයේ ජීවත් වීමට උගන්වන්නේ නැතිකම සහ දෙමව්පියන් දරුවන්ට ජීවිතවල ගුණාත්මක පැත්ත උගන්වන්නේ නැතිකමයි. හුඟාක් පිරිමි සාමාන්‍ය පෙළ පසුවූ විටම, ත්‍රී වීලරයක් හෝ වෙනත් ආදායම් සොයන කෙටි මාර්ග සෙවීම සහ ඉන්පසු තමන් සිංහයෙක් සේ සිතීම වැනි කරුණු සලකද්දී ලංකාව ගැන හරිම දුකක් ඇතිවෙන්නේ.

:       0       15

pradeep Thursday, 04 January 2018 09:01 AM

ප්‍රේමලතාගේ කතාව ඇත්ත. දැන් ඇහෙන ගීත විතරක් නොවේ , විකාර නාට්‍ය , ගීත වල එකම වාක්‍ය වෙලා තියෙන්නේ ''මට වඩා හොඳ කෙනෙන් ඔබට ලැබේවා , ''මාව අත්හැර ගියා ඔබ'' '' ඔබ වෙනුවෙන් වහ කන්නම් මම'' හිනා කාල පනයනවා .. ඇත්තටම මේ කලාව කන්නෝ බිහිකරන්නේ මාධ්‍ය මඟින්.......

:       0       110

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31493 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13821 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11063 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 152 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1067 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 296 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site