සරත් ෆොන්සේකා නිදහස් කිරීමේ සිද්ධිය වාර්තා කිරීම සඳහා කොළඹ නවලෝක රෝහල, අලූත්කඬේ උසාවිය සහ වැලිකඩ හිරගෙදර අසල මාධ්‍යවේදීහු 150කට අධික පිරිසක් රැස්ව සිටියහ. මුද්‍රිත, විද්‍යුත් හා විදේශ වාර්තාකරුවෝ ඒ අතර වූහ. උදේ සිට පස්වරු 5 පමණ වනතෙක් කෑම බීම නැතිව සෙනඟ අස්සේ තෙරපෙමින්, දැඩි අව් රශ්මියද නොතකා ඔවුහු ඒ තැන්වල සිටියහ. මෙතරම් මාධ්‍යවේදීන් ප‍්‍රමාණයක් මෑතදී දක්නට නොලැබිණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් මාධ්‍ය කියන ලේබලය අලවගෙන කුණුහරුප වැඩ කරන ඇතැම් මාධ්‍ය තියෙන රටක මේ ගානත් ගානක්ද.
අසේල ඔයාගෙ ඡන්දෙ ඔයාම තියාගන්න....
සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ. ඔබ තුමාට දීර්ඝායු පතමි. ජය වේවා !
මුළු රටම ෆොන්සේකාගෙ දේශපාලන ගමන පිලිගනිත්වා කියලා වැඩ කරන්න එපා.ජන්ද තියෙන්නේ අපේ අතේ.ඒක මතක තියගන්න.