කාන්තාවකගෙන් රුපියල් 15000 ක අල්ලසක් ලබාගත් බව කියන වට්ටප්පල මාවීකුඹුර ග්‍රාම සේවා නිළධාරිවරයා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම මගින් අද (31)පස්වරුවේ අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
විදෙස් රැකියාවකට යෑම සඳහා පවුල් පසුබිම් වාර්ථාවක් ව්‍යාජ ලෙස සකසා දිම සඳහා ඔහු අල්ලස් ලබාගෙන ඇතැයි කියති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.