
( කේෂර ගුණතිලක)
වැල්ලවාය කොටවෙහෙරගලයාය පදිංචි පහළොස් හැවිරිදි ශිෂ්‍යාවන් දෙදෙනෙකු ඊයේ (15) සිට අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.
වැල්ලවාය ප්‍රදේශයේ ජාතික පාසලක දහවැනි වසරේ ඉගෙනුම ලබන මෙම ශිෂ්‍යාවන් දෙදෙනාගෙන් එක් සිසුවියක කොටවෙහෙර ගලයාය ප්‍රදේශයේ පදිංචිව සිටින අතර එම ගමේම පදිංචි ඇයගේ යෙහෙළියක් පාඩම්කිරීම සඳහා ඉකුත් (14) වෙනිදා සවස ඇයගේ නිවසට පැමිණ ඇත.
පසුදින උදෑසන බලන විට දැරියන් දෙදෙනා නිවසේ සිට නැත. නිවසේ හිමිකාරිය විසින් ඒ පිළිබඳව වැල්ලවාය පොලීසියට පැමිණිලිකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මොනරාගල පැත්තම ළමයි හින්දා ප්‍රසිද්ධයි.
මෙයිටත් ඉස්සර ගැහැණු ළමයින් 3 දෙනෙක් ලංකාවේ රවුමක් ගහලා ආයෙත් ගෙදර ආවා.. මේ දෙන්නත් ඒවගේ ගමනක් ගියාද දන්නේ නෑ ...
පාඩම්කරන ගමන් ආප්පයක් කන්න හිතිලා ටවුමට යන්න ඇති...