ලුණුගල වයස අවුරුදු 15ක බාල වයස්කාර දැරියක දරුවකු බිහි කළ බව රෝහල් ආරංචි කියයි.
67 හැවිරිදි සීයාගෙන් ප්‍රශ්න කරගෙන යන බවත් පොලීසිය සඳහන් කරයි.
ලුණුගල වයස අවුරුදු 15ක බාල වයස්කාර දැරියක දරුවකු බිහි කළ බව රෝහල් ආරංචි කියයි.
67 හැවිරිදි සීයාගෙන් ප්‍රශ්න කරගෙන යන බවත් පොලීසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බබෙක්ට බබෙක් ලැබිලද (නදී)
ලංකාවේ නීති දැඩි කරානම් හොදයි.(හේ)
සීයාගෙන් ප්‍රශ්න කරනවා කියන්නේ සීයා මේ කරණය සම්බන්ධව සැකද නැද්ද කියා හොයනවා කියන එකයි (නි)
පුදුමාකාර දේවල් දැන් ලංකාවේ වෙන්නේ. මේවා අහද්දී ළමයෙක් දැන් එලියකටවත් යන්න බයයි විනාඩි 5ක් වත් (නදී)
ගොඩාක් වෙලාවට ගෙදෙර අඩු වයසේ ගැහැණු මයන්ව අපාචාරයට ගන්නේ ගෙදර සිටින සියා , මාම බාප්පා හෝ ලඟම නෑදෑයෙක් ගෙන් , හෝ අසල් වැසියකුගෙන් , ගෙදරක සිටින ගැහැනු දරුවකු ඇස් දෙක මෙන් නිල් මැණිකක් මෙන් දෙමව් පියන් නිතරම විමසිල්ලෙන් සෝදිසියෙන් බලා ගත යුතුය (අ)
මේ වගේ දේවල් දැන් කොච්චර වෙනවද?(හේ)
සීය වැඩකාරයා නාකි ඉලන්දාරියා ,,,,, උපරිම දඩුවම් දෙන්න , පොලිසියේ මහත්වරුනි !(නදී)
පළමුව කාන්තාවන් රට යවන එක නවත්වන්න. එතකොට අපේ දරුවන් ආරක්ෂාකරගන්න පුලුවන් (නදී)
කෙල්ලට කියන්න පුළුවන්නේ කවුද තාත්තා,මමනම් හිතන්නේ කෙල්ලට කොල්ලෙක් ඉන්න ඇති. (අ)
සුවඳති මල් නැවත තැලේ, පරවුණු මල් නැවත පිපේ. (නදී)
දෙවියනේ මෙහෙමත් අපරාද වෙනවද ? (නදී)
ඕවා තමයි ඉස්සහට බලාපොරොත්තු වෙන්න ඕනේ. තව ටික කාලෙකින් අවුරුදු 5 න් අම්මලා වෙලා අවුරුදු 10 න් මැරිලා යයි (නදී)
ලංකාව නම් කිසිම දෙයකට ඔබින රටක් නොවේ. යන්නත් බයයි. (නදී)
සමහර සීයලාගේ විසේ ගෙටත් උසේ කිව්වලු....නෑදෑයෝ වුනත්, දරුවන්ව ඕනවට වැඩිය හුරතල් කරන්න යනවා නම්, පොඩ්ඩක් ඇහැ ගහගෙන කල්පනාවෙන් ඉන්න ඕනේ. (නදී)
හෙනගහපන් ගණන් බලාපන් කිවලු ? (නදී)
සීයාගේ සෞඛ්‍ය තත්වය තාමත් හොඳ ඇති. (අ)
කොසොල් රජතුමාගේ සිහින දෙකක් එකතැන සැබෑ වෙලා . (අ)
අනේ රටකට ගිය කලක්! වැරදි වලට දඩුවම් නොදෙන නිසා අපරාධ රජකරනවා. (නි)