ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ පාසල් ක‍්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරන හයවැනි වයස 15 න් පහළ පී‍්‍රමා කුසලාන අන්තර් දිස්ත‍්‍රික් සහ පළාත් ක‍්‍රිකට් තරගාවලිය අද (බදාදා) ආරම්භ වේ. මේ මස 19 වැනිදා අවසන් මහ තරගයට පැවැත්වීමට නියමිතය. මෙවර තරගාවලියට දිස්ත‍්‍රික් කණ්ඩායම් 28 කින් සහ පළාත් කණ්ඩායම් 10 කින් ක‍්‍රීඩකයෝ 560 ක් පමණ සහභාගි වෙති. ප‍්‍රීමා සමාගම පිට පිටම හයවැනි වසරටත් මෙම තරගාවලියට අනුග‍්‍රහය දක්වන අතර මෙවර සෑම දිස්ත‍්‍රික්කයකම දක්‍ෂතම ක‍්‍රීඩකයා බැගින් තෝරාගැනීමට නියමිතය. මෙවර තරගාවලියට කිලිනොච්චිය සහ මඩකළපුව නියෝජනය කරමින් දිස්ත‍්‍රික් කණ්ඩායම් දෙකක් සහභාගි වීම මෙවර කැපී පෙනේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
15 න් පහළ ප‍්‍රීමා කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ඇරඹෙයි