IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


15 න් පහළ කි‍්‍රකට් පිල මැලේසියාවේදී කුසලාන දිනයි

මැලේසියාවේ මාලේ ක‍්‍රිකට් සංගමය 9 වැනි වරට සංවිධානය කළ ‘තුංකු ජෆාර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා වයස 15 න් පහළ ක‍්‍රිකට් පිල සමත් විය. ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අවසන් මහ තරගයේදී ලකුණු 102 කින් දකුණු අප‍්‍රිකානු පිල පරාජය කළහ.

කොළඹ ආනන්ද විදුහලේ තුන් ඉරියව් ක‍්‍රීඩක සමූ අෂාන් තරගාවලිය පුරාම තුන් ඉරියව් දස්කම් දක්වමින් තරගාවලියේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.

ශ්‍රී ලංකා පිල  ඕවර 40 කදී කඩුලූ 7 ට 228 (අවිෂ්ක ප‍්‍රනාන්දු 85, දමිත් නවීන් 40, සමූ අෂාන් 37, නිපුන් ලක්‍ෂාන් 25, මිකි මඔනා 58/3, ශාහිල් වාහිඞ් 32/2)

දකුණු අප‍්‍රිකානු පිල  ඕවර 28.1 කදී සියලූ දෙනා දැවී 126 (ජේස් ක‍්‍රිස්ටියන් 36, ගැවින් කෙප්ලර් 29, කවිඳු මෙන්ඩිස් 17/3, සමූ අෂාන් 27/2)


ජයග‍්‍රාහි ශ්‍රී ලංකා වයස 15 න් පහළ පිල

 

 

 

 

 

 

 


 

 

 

තරගාවලියේ වීරයා වූ සමූ අෂාන්



අදහස් (0)

15 න් පහළ කි‍්‍රකට් පිල මැලේසියාවේදී කුසලාන දිනයි

අනුර අබ්යේ Tuesday, 16 April 2013 10:49 AM

ආනන්ද නියම කොල්ලෙක්, ඔහොම යං.(නදී)

:       0       0

සෑම් Tuesday, 16 April 2013 06:31 AM

නියමයි කොල්ලනේ. ඔයාලා අපේ රටට ආඩම්බරයක්. (නි)

:       0       0

යොහාන් Tuesday, 16 April 2013 07:48 AM

අයි.පී.එල්. නම් යන්න එපා පැටවුනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site