කහතුඩුව වෙනිවැල්කොළ ගමේ දැරියක (15) මාස පහකට පමණ පෙර රැගෙන ගොස් දිඹුලාගලදී පවුල් කෑ බව කියන විවාහක සෙබළකු (26) අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
මඟුල් ගෙදරක ‘ඩාන්ස්‘ කරද්දී දැරිය සමඟ මිත්‍ර වූ සෙබලා ඇය රැගෙන ගොස් ඇතැයිද, දැරිය රෝහල් ගත කර ඇතැයිද සෙබළා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පවසයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.