පිටකොටුව- අවිස්සාවේල්ල 122 පෞද්ගලික බස් අද උදේ වැඩ වර්ජනයක් ඇරැඹීය.
බස් සේවකයන් දෙදෙනකු පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේයැයි ඔවුහු චෝදනා කරති.
පිටකොටුව- අවිස්සාවේල්ල 122 පෞද්ගලික බස් අද උදේ වැඩ වර්ජනයක් ඇරැඹීය.
බස් සේවකයන් දෙදෙනකු පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේයැයි ඔවුහු චෝදනා කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන් මගීන් කොච්චර අපහසුතාවයට පත් වෙන්න ඇත්ද/(හේ)
ඇයි ඒ අයට නීතීයක් නැද්ද (දිල්)
මෙහෙම වර්ජනය කරලා සාමාන්‍ය මහජනතාව අපහසුතාවයට පත් කිරීම වෙනුවෙන් මෙයාලට උපරිම දඩුවම් ලබා දෙන්න අවශ්‍යයි කියලා මම හිතනවා. මොකද අපි මේ රජය ආරක්ෂා කර ගන්න අවශ්‍ය නිසා පුළුවන් උපරිම වශයෙන් අපි මේ රජයට සහයෝගය දක්වන්න ඕනේ.(දිල්)
වරදකරු අත්අඩංගුවට ගත්ත නම්, වර්ජනය කරන එක වැරදි. (ර)
මෙය හුදෙක් මහා ජනතාව අපහසු තාවයට පත් කිරීමක්. ඕනි එකටයි එපා එකටයි වර්ජනය කරනවා.(හේ)
ලංකාවේ තියන මිනිසුන් වැඩිපුර අපහසුතාවයට පත්කරන බස් මාර්ගය 122. (හේ)
නිකන් ඉන්නවට වැඩකුත් තියෙන්න එපැයි.(හේ)
අපි හොඳ පරිප්පුවක් කෑව අද උදේ වැඩට එන්න ගිහින්. අන්තිමට සි.ටී.බි. පිහිට තමයි ඉතුරු වුනේ. (ර)