මහනුවර ගාර්ඞ්න් ක‍්‍රීඩා සමාජය මෙහෙය වු සමස්ත ලංකා විවෘත ටෙනිස් තරගාවලියේදී ද්විත්ව ශූරතා දිනා ගැනීමට ළාබාල ක‍්‍රීඩිකා නෙත්මි වඩුගේ සමත්වුවාය. කොළඹ විශාඛා විදුහලේ ඉගෙනුම ලබන 12 හැවිරිදි නෙත්මි තරගාවලියේ විවෘත කේවළ ඉසව්වේ ශූරතාව ෂෙරීන් විජේසිංහ (7-5, 7-5) පරදවා දිනා ගැනීම කැපීපෙනේ. මහනුවරදී පැවැති මෙම තරගාවලියේ 14 න් පහළ වයස් කාණ්ඩයේ අවසන් තරගයේදී ගවීසිනී අබේගුණවර්ධන පරදවා නෙත්මි (6-0, 6-0) ජය ගැනීමට සමත්වුවාය.
2025 නොවැම්බර් මස 04
68
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
12 හැවිරිදි නෙත්මි විවෘත ටෙනිස් ශූරතාව දිනයි
ස්වර්ණසිරි Friday, 16 September 2011 10:54 AM
දියණියනි, ඔබ දිගටම ජයග්‍රහණය කරා යන්න