අනුරාධපුර රුවන්වැලි සෑය ඉදිරිපිට පොදු වැසිකිලියේ කාන්තා අංශයේ සේවකයෙකු බව කියන පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කාන්තාවන් කැසිකිලි යද්දී වීඩියෝ ගත කිරීම අත්අඩංගුවට ගැනීමට හේතුව බව පොලිසිය කියයි.
මෙම කැසිකිලිය භාවිතා කිරීමට රුපියල් 10 ක් ගෙවිය යුතුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් අයකරලත් අපිරිසිදු වැසිකිළි තිබීම පුදුමයක්. එය භාරව සිටින අයට දැඩි දඬුවම් දිය යුතුයි. චන්නගේ අදහසින් අප පුදුම වුණා. අදාළ නිලධාරීන් මේවත් සොයා බැලිය යුතුයි (නි)
කාන්තාවගේ අංශය සඳහා පිරිමි යෙදවූ එකේ වරද (නි)
මිනිහා ඒක පෙන්නලා තව ගානක් හොයනවා ඇති.(හේ)
රුපියල් 10 වීඩියෝ කැමරා කරණයේ ගාස්තුව වෙන්න ඇති (හේ)
මේ වැසිකිලිය කියන්න බැරිතරම් අපිරිසිදු (අ)
කාන්තා අංශයට ඇයි සේවකයෙක් යෙදෙව්වේ. සේවිකාවක් සොයාගන්න නැද්ද අනුරාධපුරේ. (අ)
කාන්ත අංශයේ වැසිකිලියට පිරිමියෙක් ඇයි.(හේ)