අනෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත සම්මතයි සාපරාධී කාරණාවලදී අනෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (9) සම්මත විය. 09 August 2018
වියානා ඇළේ ආරක්ෂිත වැට යළි ඉදිකෙරේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයක් මත දින කීපයක ඉදිකිරීම් වලින් පසුව හිටි හැටියේම නතර කර දැමූ බදුල්ල මහියංගණ මාර්ගය අතරතුර පිහිටි වියානා ඇල මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. 09 August 2018
ඊටීඅයි මුල්‍ය සමාගම ප්‍රතිව්‍යුහගත කරන්න අවසර ඉල්ලයි දැඩි මුල්‍ය අර්බුදයකට ලක්ව සිටින එදිරිසිංහ ට්‍රස්ට් මුල්‍ය සමාගම හෙවත් ඊ.ටී.අයි. මුල්‍ය සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට අවසර දෙන්නැයි එම සමාගම අද (9) කොළඹ වාණිජ මහාධිකරණයෙන් ඉල්ලීමක් කළේය. 09 August 2018
ආසන මට්ටමින් ‘ගම්පෙරළියට’ තරුණ තරුණියක් 100 ක් යහපාලනය සඳහා වු එක්සත් ජාතික පෙරමුණු රජයේ ප්‍රධානතම ව්‍යාපෘතියක් වන ගම්පෙරළිය වැඩපිළිවෙළ ආසන මට්ටමින් ක්‍රියාත්මක කිරිම සභා අධීක්ෂණ මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීම යටතේ තරුණ තරුණියන් 100 ක් පමණ යෙදවීමට රජය තීරණය කර තිබේ. 09 August 2018
බස්නාහිර පළාත් සභාවට ලක්ෂ හයේ පුටු 104ක් බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ එක් මන්ත්‍රී පුටුවකට රුපියල් ලක්ෂ හයහමාර බැගින් මුදල් වෙන්කරමින් විදේශයන්ගෙන් පුටු ආනයනය කිරීමට තීරණයක් ගෙන ඇතැයිද වහාම ඊට මැදිහත්වන්නැයි ද ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක් යොමුකර ඇත. 09 August 2018
ශ්‍රී ලන්කන් යානය ආපසු හැරවීමෙන් අධික අලාභයක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසට ගුවන් යානයක් පැමිණෙන තුරු පැය එකාහාමාරක කාලයක් බලා සිටීමට නොහැකිවීම නිසා මැලේසියාවේ සිට ලංකාවට 09 August 2018
විද්‍යා ඝාතන නඩුවේ චුදිතයන් 7 දෙනාගෙන් ඇපෑලක් යාපනය, පුන්කුඩුතිවු ප්‍රදේශයේ පදිංචි සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවිය දූෂණය කර මරා දැමීමේ චෝදනාවට වරදකරු වී යාපනය මහාධිකරණයෙන් මරණ දඬුවම නියම වී සිටින විත්තිකරුවන් හත්දෙනෙකු තමන් එම දඬුවමින් නිදහස් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති අභියාචනා පෙත්සම 09 August 2018
’මරණ දඬුවම ගැන වාර්තා තුනෙන් ලැබුණේ එකයි’ සිරගෙදර තුළදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන්නන්ට මරණ දඬුවම දීම පිළිබඳ අවසන් තීරණය ගැනීමට අවශ්‍යවන වාර්තා තුනෙන් මේ වනවිට ලැබී ඇත්තේ එක් වාර්තාවක් පමණක් යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 09 August 2018
‘‘ඕන කෙනෙක්ට ස්ට්‍රයික් කරන්න පුළුවන් සුදු වෑන් වලින් උස්සන්නේ නෑ‘‘ - අගමැති මේ කාලයේ ඕනෑම අයෙකුට ඕනෑම වෙලාවක වැඩ වර්ජන කිරීමටත් පාර්ලිමේන්තුව ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණ කිරීමටත් අවස්ථාව තිබෙන්නේ ඔවුන් කිසිවෙකුත් සුදු වෑන් වලින් උස්සා ගෙන ගොස් මරා නොදමන බව සියලු දෙනා දන්නා නිසා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය. 09 August 2018
ඇතැම් දුම්රිය සේවකයින්ට ලක්ෂ එකහමාරක වැටුපක් විශ්‍රාම වැටුපකට හිමිකම් කියන සමස්ත රාජ්‍ය සේවකයින් අතරින් මසකට රුපියල් 150,000 කට වැඩි ඒකාබද්ධ වැටුපකට හිමිකම් කියනුයේ දුම්රිය සේවකයින් හා වෛද්‍යවරුන් පමණකැයි මහා භාණ්ඩාගාරයේ ප්‍රකාශකයෙක් කීය. 09 August 2018
‘වර්ජනවලින් රිදෙන්නේ පොදු ජනතාවටයි’ දුම්රිය හෝ වේවා වෛද්‍යවරු හෝ වේවා කරන වර්ජනවලින් රිදෙන්නෙත් වේදනා විඳින්නෙත් පොදු ජනතාව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 09 August 2018
ඇලෝසියස් - පලිසේන යළි රිමාන්ඩ් ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් බැඳුම්කර නිකුතුවේදී අක්‍රමිකතාවක් සිදුවීම සහ එමගින් රජයට පාඩු සිදුකළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් 09 August 2018
හම්බන්තොට දී බස්රථයට වෙඩි තැබු සැකකරු අත්අඩංගුවට හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේදී පසුගියදා පෞද්ගලික බස්රථයකට වෙඩි තබා එක් අයකු මිය යාමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද (9) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 09 August 2018
සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත්කිරිමේ දස දින වැඩපිළිවෙළක් යහපාලන ජාතික රජයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතාව අතට පත් කිරිමේ දස දිනක දැවැන්ත වැඩපිළිවෙළක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 12 වැනි දා සිට 21 වැනි දා දක්වා ක්‍රියාත්මක කෙරේ. 09 August 2018
දුම්රිය 8 ක් ධාවනයට දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවද කාර්යාල සේවකයන් ඇතුළු දුම්රිය මගීන්ගේ ගමන් පහසුව සඳහා කොළඹ කොටුවේ සිට සියලුම මාර්ග ආවරණය වන පරිදි දුම්රිය 8 ක් පමණ ධාවනය කිරිමට දුම්රිය බලධාරින් අද (9) සවස සැලසුම් කර තිබිණි. 09 August 2018
බැසිල්ගේ ජිඅයි බට නඩුව හෝමාගම මහාධිකරණයට පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට බෙදා හැර රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ දිවිනැගුම 09 August 2018
‘වර්ජන වලට මුහුණ දෙන්න විකල්ප රියදුරන් පුහුණ කරනවා’ වර්ජන වලට මුහුණදීම සඳහා විකල්ප දුම්රිය රියැදුරන් කණ්ඩායමක් පුහුණු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මාධ්‍ය හමුවකදී අද (9) පැවසීය. 09 August 2018
සේවා 25ක වැටුප් විෂමතා විසඳීමට නව වැටුප් හා සේවා කොමිසමක් දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු තවත් ආයතන 25ක පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා වැටුප් හා සේවා කොමිසමක් පත්කිරීම මීළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සිදුකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පැවසීය. 09 August 2018
මන්නාරම් අධිකරණයෙන් මාධ්‍යයට තහනම් නියෝගයක් මන්නාරම් සතොස ගොඩනැගිල්ල ආසන්නයේ හමු වූ සමූහ මිණිවලේ ඉදිරි කැණීම් කටයුතු සඳහා අවශ්‍ය විශේෂඥ පරික්ෂණය හේතුවෙන් ඉදිරි විමර්ශනවලට දේශීය හා විදේශීය මාධ්‍යට මන්නාරම් අධිකරණයෙන් තහනම් නියෝගයක් පනවා ඇත. 09 August 2018
බිම් බෝම්බයක් පෑගී සිසුවකුට බරපතල තුවාල යාපනය මුහමාලෙයි කැලෑබඳ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් නොකරන ලද ප්‍රදේශයට ගිය පාසල් සිසුවෙකුට බිම් බෝම්බයක් පෑගී බෝම්බය පුපුරා යාමෙන් සිසුවා බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට පලෙයි සහ කොඩිකාමම් පොලීසිය කියයි. 09 August 2018
විරෝධතාවක් නිසා පාර්ලිමේන්තු මාර්ගය අවහිර වෙයි සමස්ත ලංකා සමෘද්ධි ශ්‍රේෂ්ඨ නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ විරෝධතා පා ගමනක් නිසා බත්තරමුල්ල පොල්දූව මංසන්ධියෙ සිට පාර්ලිමේන්තුව දක්වා ගමන්ගන්නා මාර්ගය අවහිර වී ඇත. 09 August 2018
වකුගඩු රෝගයේ අලුත්ම මතය ගැන වාර්තාවක් ඉල්ලයි උතුරු මැද වකුගඩු රෝගීන්ගෙන් අඩකට රෝගය නැති බවට අනුරාධපුර මහ රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරයා කර ඇති ප්‍රකාශය අදාළ උපකරණ සම්බන්ධව අලුත්ම මතයක් බැවින් ඒ පිළිබඳව වාර්තාවක් ඉල්ලා ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවැසීය. 08 August 2018
ප්‍රමිතියෙන් තොර සූර්ය බල පද්ධති ආනයනය තහනම් කිරීමට නව නීති ප්‍රමිතියෙන් තොර සූර්ය බල පද්ධති ආනයනය කිරීම තහනම් කිරීමේ නව නීති ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පියවර ගෙන තිබේ. 08 August 2018
අරක්කු මිල ඉහළට දේශීය වශයෙන් නිෂ්පාදනය කෙරෙන අරක්කු බෝතලයක මිල රුපියල් 30ත් හා 40ත් අතර මිලකින් ඉහළ දැමීමට නිෂ්පාදන සමාගම් කටයුතු කර තිබේ. 08 August 2018
අතරමං වූ මගීන්ට යන්න හමුදා බස් රථ 26ක් දුම්රිය වර්ජනය නිසා අපහසුතාවට පත්ව සිටින මගීන්ට යෑමට යුද හමුදා බස් රථ 26ක් යොදවන බව ලංගම සභාපති රමල් වීරවර්ධන මහතා ලංකාදීපයට පැවසීය. 08 August 2018
ඇමෙරිකා සම්බාධක නිසා තෙල් මිල වැඩිවිය හැකි බව අගමැති කියයි ඇමෙරිකාව ඉරාන රාජ්‍යයට එරෙහිව යොදවන සම්බාධක හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළදී තෙල් මිල වැඩිවිය හැකි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවැසීය. 08 August 2018
කථිකයන් නැතිව පාර්ලිමේන්තුව පැයෙන් නවතී මැතිසබයේ අද (8) පැවැති විවාදය ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ කථිකයන් නොසිටීම නිසා පැයකින් නැවතිණි. 08 August 2018
ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි දුම්රිය වර්ජනය අවසන් වන තෙක් ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රියදුරන්ගේ නිවාඩු අවලංගු කර තිබේ. 08 August 2018
මගීහු පාලක මැරිදියට පහර දෙති කොළඹ කොටුව ප්‍රදේශයට ඇද හැලෙන අධික වාර්ෂාවත් සමඟ දුම්රිය නැවතුම්පොළට ගිය දුම්රිය මගීහු පිරිසක් කොටුව දුම්රිය නැවතුම්පොළේ මෙහෙයුම් මැදිරියට පහර දෙන්නට වූහ. 08 August 2018
කොටුවේ අතුරු මාර්ග රැසක් අවහිර වෙයි දුම්රිය වර්ජනයත් සමඟ අපහසුතාවට පත්වූ මගීහු දහස් ගණනක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ප්‍රධාන මාර්ගය මෙන්ම අතුරු මාර්ග වලද රැඳී සිටීමෙන් කොටුවේ අතුරු මාර්ග රැසක් ද අවහිර වී තිබේ. 08 August 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026