විරෝධතා පා ගමනට කඳුළු ගෑස්-ජල ප්‍රහාර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද පැවැත්වු විරෝධතා පා ගගමන විසුරුවා හැරීමට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බව පොලීසිය පවසයි. 21 February 2019
ජපුර කළමනාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පිඨය අද (21) සිට දින නියමයක් නැතිව වසා දමා තිබේ. 21 February 2019
වෛද්‍ය සභාවට අභියෝග කළ පෙත්සම 6 දා කැඳවයි අභියාචනාධිකරණයේ නියෝගය පරිදි තමන්ව ලියාපදිංචි නොකිරීම තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට අපහාසයක් කළේ යැයි චෝදනා කරමින් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක විසින් ඉදිරිපත් කළ පෙත්සම ලබන 6 වැනි දා කරුණු සළකා බැලීම සඳහා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. 21 February 2019
ෆොන්සේකාට - රංගේට ඇමතිකම් දෙන්න’යි පසුපෙළ මන්ත්‍රීවරු ඉල්ලති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ට හැකි ඉක්මණින් අමාත්‍යධූර දිය යුතු බව ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ප්‍රබල ඉල්ලීමක් කර තිබේ. 21 February 2019
මරදාන අවට වාහන තදබදයක් විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන -ටෙක්නිකල් හන්දිය මාර්ග අවට දැඩි රථවාහන තදබදයක් පවතී. 21 February 2019
මහින්දගේ අගමැති තනතුරට අභියෝග කළ පෙත්සම මාර්තු මස 12 දා යළි කැඳවයි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් එම තනතුරු වලට කටයුතු කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කළ සිද්ධියට අදාළ පෙත්සම මාර්තු මස 12 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. 21 February 2019
නීතිවිරෝධීව ජෝර්දානයේ රැදී සිටින ශ්‍රමිකයින්ට පොදු සමාකාලයක් ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් නීති විරෝධී අයුරින් ජෝර්දානයේ රැදි සිටින ශ්‍රමිකයින්ට එරටින් පිටවීම සදහා පොදු සමා කාලයක් ජෝර්දාන් රජය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 21 February 2019
පොහොට්ටුවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ඇතුළු 8 ක් අත්අඩංගුවට නවගත්තේගම වෙලේවැව වැලිඅගාරේ මුදලට සුදු කෙළියේ යෙදී සිටි සැකකරුවන් 8 දෙනෙකු අද (21) අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය කියයි. 21 February 2019
දකුණු අප්‍රිකාව පිතිහරඹය තෝරාගනී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පෝර්ට් එළිසබෙත් නුවරදී අද (21 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසි පළමුවෙන් පිතිහරඹය තෝරා ගත්තේය. 21 February 2019
ක්‍රිකට් භාණ්ඩාගාරික ලසන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව භාණ්ඩාගාරික ලෙස ලසන්ත වික්‍රමසිංහ (100) මහතා වැඩි ඡන්ද 63කින් පත්විය. 21 February 2019
අනුරපුරේ අඹුසැමි යුවළක් රජකාලේ වැඩක අනුරාධපුර පොලිසියට විරුද්ධව අඹුසැමි යුවළක් අද (21) පොලිසිය ඉදිරිපිට මාර ගසකට නැග මාරාන්තික උපවාසයක් ඇරඹුහ. 21 February 2019
‘අල රංජි ‘ කෙසෙල්වත්තේදී අත්අඩංගුවට පාතාල නායකයකු වන කෙසෙල්වත්තේ දිනුකගේ මාමණ්ඩිය වන ‘අල රංජි‘ නැමැත්තා මත්ද්‍රව්‍ය සමඟ කෙසෙල්වත්තේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. 21 February 2019
ක්‍රිකට් ආයතනයේ නව ලේකම් මොහාන් ද සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ලේකම්වරයා ලෙස මොහාන් ද සිල්වා මහතා වැඩි ඡන්දයෙන් තේරීපත් විය. 21 February 2019
රවීන් - මතිවානන් උපසභාපතිවරු වෙති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරුන් ලෙස රවීන් වික්‍රමරත්න (82) සහ කේ. මතිවානන් (80) යන මහත්වරු වැඩි ඡන්දයෙන් තේරීපත් වූහ. 21 February 2019
ලාංකිකයන් 53 ක් ඊශ්‍රායලයෙන් පිටුවහල් කෙරේ වන්දනා කටයුතු සදහා ඊශ්‍රායලය වෙත ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් එරට රජය මගින් පිටුවහල් කර ආපසු කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට එවා තිබේ. 21 February 2019
ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා වැඩි ඡන්දයෙන් තේරීපත් විය. 21 February 2019
ක්‍රිකට් නිලවරණය ඇරඹෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2019-2021 කාලය පරිච්ඡේදය සදහා නිලධාරීන් පත්කරගැනීමෙි නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශාලාවේදී මීට සුඵ මොහොතකට පෙර ආරම්භ විය. 21 February 2019
නිතීඥ සංගම් නව සභාපති කාලිංග ඉන්ද්‍රතිස්ස - ලේකම් කෞෂල්‍ය නවරත්න ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණයේදී 2019/2020 වර්ෂය සඳහා සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාද ලේකම්වරයා ලෙස නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතාද අද පැවැති නිලවරණයෙන් තේරී පත්විය. 20 February 2019
2020 දී අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමයක් ඉදිරි වසර දෙක ඇතුළත මෙරට ක්‍රියාත්මක සියලු අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්යක්ෂ සමන් ඕපනායක මහතා පැවැසීය. 20 February 2019
පශූ වෛද්‍ය නිලධාරීහු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සැරසෙති සුනඛ ජලභීතිකා රෝග මර්දන වැඩසටහන නැවත සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමේ තීරණයට විරෝධය දක්වමින් රටපුරා පශූ වෛද්‍ය නිලධාරීහු මේ මස 26 වැනිදා ලෙඩ නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණ සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සුදානම් වෙති. 20 February 2019
මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට අන්තර් පාලක මණ්ඩලයක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ අධිකාරිය පිහිටුවන තෙක් අන්තර් පාලක මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) පියවර ගත්තේය. 20 February 2019
ලක්ෂ 30 ක මුදල් වංචා කළ නිලධාරීනියට අත්හිටවූ සිරදඬුවම් ගේට්වේ ජාත්‍යයන්තර පාසලේ රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට වරද පිළිගත් එම ජාත්‍යයන්තර පාසලේ හිටපු සම්බන්ධීකරණ නිලධාරිණියට අත්හිටවු සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා රුපියල් ලක්ෂ 11ක වන්දියක් එම ජාත්‍යයන්තර පාසලට ගෙවීමට නියම කළේය. 20 February 2019
ක්‍රිකට් නිලවරණ පෙත්සම සමතයකට හෙට දින (21) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය වළකාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාමයෝජනා යොමු කළ දෙදෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම මූලික ගැටලූව අද (20) අභියාචනාධිකරණ්‍ය හමුවේ සමතයකට පත්විය. 20 February 2019
කුඩුගහන ඇමැතිවනරු ගැන හොයන්න අගමැතිගෙන් විශේෂ කමිටුවක් කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන මැති ඇමැතිවරුන් සිටී දැයි සෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) විශේෂ කමිටුවක් පත් කළේය. 20 February 2019
ලාංකික සිසුන් නිපදවූ ප්‍රථම චන්ද්‍රිකාව අප්‍රේල් මාසයේදී අභ්‍යාවකාශයට ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනකු විසින් නිපදවූ ප්‍රථම අභ්‍යාවකාශ චන්ද්‍රිකාව (රාවණා - 1) ලබන අප්‍රේල් මාසයේ දී අභ්‍යාවකාශයට පිවිසීමට සැලසුම් කර ඇති බව ආතර් සී ක්ලාක් ආයතනයේ නිලධාරියකු පැවසීය. 20 February 2019
කෝටි 700 දියමන්ති හොරකමේ සැකකරු රිමාන්ඩ් රුපියල් කෝටි 700 ක් වටිනා නිල් දියමන්තියක් ඇතුළු මැණික් ගල් කිහිපයක් සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා මාර්තු 06 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගංගොඩවිල මහෙස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කළේය. 20 February 2019
දරුවන්ගේ ආරක්ෂාව සඳහා ජාතික අරමුදලක් පිහිටුවන බව ජනපති කියයි දරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අරමුදලක් ඉදිරි දෙසතියක කාලයේදී පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 20 February 2019
ශ්‍රී ලංකාවම ආයෙත් මනින්න යයි වෙරළ ආශ්‍රිතව සිදුවන නව වෙනස්විම් සහ කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය යළි ගණනය කිරීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව පිවවර ගෙන තිබේ. 20 February 2019
මන්නාරම මහෙස්ත්‍රාත් කාබන් නිර්ණ වාර්තාවේ මුල් පිටපත ඉල්ලයි ඇමෙරිකාවේ ෆොලොරීඩා හි බීටා ඇනලිටික් ආයතනය මන්නාරම සමූහ මිනී වළ පිළිබඳව කාබන් නිර්ණ වාර්තාව කෙළින්ම ලිඛිතව මහෙස්ත්‍රාත් අධිකරණයට ලබාදෙනතුරු අධිකරණ වෛද්‍යවරයා ලබා දුන් වාර්තාව ප්‍රකාශයට පත් නොකරන බව මන්නාරම මහෙස්ත්‍රාත් ටී සරවනරාජා මහතා ප්‍රකාශ කළේය. 20 February 2019
ශ්‍රී ලංකාවේ කුළු බඩු මුද්දරයටත් එයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන කුළු බඩු සතරක සිතුවම් නිරූපිත මුද්දර සහ සිහිවටන පත්‍රිකාවක් නිකුත්කිරීමේ උත්සවය පෙබරවාරි 26වන දින ප.ව. 2.00ට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. 20 February 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026