සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසුවාට වසර 6 ක් හිරගෙට අටුලුගම මාරාව ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගසමින් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුට එරෙහිව වසර 6 ක සිර දඬුවම් නියම කිරීමට පානදුර අධිකරණයේ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (21) නියෝග කළේය. 21 January 2021
රාජ්‍ය ආරක්ෂක යාන්ත්රණයට අන්තවාදීන් රිංගා ඇතැයි නාහිමිවරු 12 නමක් ජනාධිපතිට කියති අන්තවාදී අදහස් ඇති කණ්ඩායම්වලට රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයේ තීරකයින් ලෙස කටයුතු කිරීමට පහසුවන මාර්ග සැකසීම ජාතික ආරක්ෂාවටත් නීතියේ ආධිපත්‍යයටත් තර්ජනයකැයි, නාහිමිවරුන් ඇතුළු නාහිමිවරු 12 නමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් කියා සිටිති. 21 January 2021
මහින්දානන්දගේ ලක්ෂ 39 ක සාවද්‍ය පරිහරණ නඩුව කල් යයි වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාපරාධි අන්දමින් සාවද්‍ය පරිහරණය කළ බවට රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන පෙබරවාරි මස 3 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද (21) නියම කළේය. 21 January 2021
ඉන්දියාවේ සේරම් ආයතනයේ ගින්නක් ලොව විශාලතම එන්නත් නිෂ්පාදන සමාගම වන ඉන්දියාවේ සේරම් ආයතනයේ ගින්නක් ඇති වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 21 January 2021
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෘත්තිකයන්ගේ සංදේශය ප්‍රතික්ෂේප කරයි වෘත්තීකයන්ගේ ජාතික පෙරමුණේ සාමාජිකයින් විශේෂ සංදේශයක් බාරදීමට අද (21) කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ගිය අවස්ථාවේදී කල් තියා වේලාවක් වෙන්කර නොපැමිණිමෙන් සංදේශය බාර ගැනීමට ප්‍රතික්ෂේප කළේය. 21 January 2021
කිලෝමීටරයක්වත් නැති පාරක් හදන්න මාස 18 ක් යනවා කිලෝමීටරයකටවත් වඩා අඩු පාරවල් සකස් කිරීමට වසර එකහාමාරකටත් වඩා කාලයක් ගතව ඇති බවත් ව්‍යාපෘතිවල වැඩ නිසි පරිදි සිදුනොවීමෙන් ජනතාවගෙන් තමන්ට බැනුම් ඇසිමට සිදුවන බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොළඹදි අද(21) පැවසීය. 21 January 2021
මාපියන්ට නිදිපෙති දී නිවසටම පැමිණ දැරිය අපයෝජනය කරයි පහලොස් හැවිරිදි පාසල් දැරියක් අපයෝජනයට ලක් කළ පුද්ගලයකු (21) දා සැකපිට අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය පවසයි 21 January 2021
ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා පෙබරවාරි මස 03 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා අද (21)නියම කලේය . 21 January 2021
ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකුට කොරෝනා සීමිත ඕවර තරගවලට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි වාර්තා වේ. මෙම ක්‍රීඩකයෝ දෙදෙනාම බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වීමට නියමිත එක්දින ජාත්‍යන්තර හා විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලිය සඳහා පුහුණු වෙමින් සිටියහ. 21 January 2021
බිරිඳගේ ගෙල කපා සැමියා එල්ලෙයි ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් මාකෙවිට ප්‍රදේශයේ පදිංචිව සිටි අඹු සැමි යුවළක් අද (21) පෙරවරුවේ නිවස තුළ මිය ගොස් සිටියදී ගම්පහ පොලීසිය සොයාගෙන ඇත. 21 January 2021
කුරුණෑගල ප්‍රා.සබේ හිටපු සභාපති සිරදඬුවමින් නිදොස් කොට නිදහස් මිනීමැරුම් චෝදනාවකට වරදකරු කර වසර 10 ක සිර දඩුවමකට යටත් කරනු ලැබූ කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පැට්රික් කරුණාසිංහ මහතා සහ ඔහුගේ සොයුරා අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනුව එම සියලු චෝදනා වලින් නිදොස්කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මාපා බණඩාර මහතා අද (21) නියම කළේය. 21 January 2021
ශ්‍රී පාද වන්දනාවේ ගිය 5කට කොරෝනා ශ්‍රීපාද වන්දනාවේ ගිය, ගාල්ල විද්‍යාලයක රගර් කණ්ඩායමේ ක්‍රීඩකයින් 04 දෙනෙකුට හා ක්‍රීඩකයකුගේ මවට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. 21 January 2021
නුවරඑළියේ පාසල් 16 ක් ජාතික පාසල් කිරීමට යයි නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පාසල් 16 ක් ජාතික පාසල් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලැබී ඇත. 21 January 2021
අවමගුල් උත්සව චාරිත්‍රත් වෙනසකට ගම්පහ තීරණය අගයමු කොරෝනා වයිරසය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ මගින් පනවා ඇති නීතිරීතීවලට පටහැනිව ජනතාව දිගින් දිගටම කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් ගම්පහ දිස්ත්‍රික්කයේ අවමංගල්‍ය කටයුත්තක්, මරණයක් සිදු වූ දිනට පසු දින අවසන් කටයුතු කළයුතු බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී තීරණය කෙරුණු බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 21 January 2021
අ‘පුර පාසල් දෙකක් දින නියමයක් නැතිව වසා දමයි අනුරාධපුර අධ්‍යාපන කලාපයේ නිරාවිය පිහිටි දේවානම් පියතිස්සපුර මහා විද්‍යාලය සහ අලි අස්වර් මුස්ලිම් විද්‍යාලය අද (21) දින සිට දින නියමයක් නොමැතිව වසා දැමිමට පියවරගත් බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නිර්මලා ඒකනායක මහත්මිය පැවුසුවාය. 21 January 2021
නිවසකට කඩා වැදුණු පිරිසක් පහර දී නිවැසියෙකු මරා දමලා පුත්තලම සිරම්භිඅඩිය සිංගනාගවිල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු පිරිසක් ඊයේ(20) රාත්‍රියේ පුද්ගලයකුට පහර දි මරා දමා ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. 21 January 2021
ජෝ බයිඩන් ජනාධිපති ධූරයේ දිවුරුම් දෙයි ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස ඩිමොක්රටික් පක්ෂයේ ජෝ බයිඩන් වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලේ දී අද (20) දිවුරුම් දුන්නේ ය. 21 January 2021
ඉමදුව පාසැල් දෙකක සිසුන් තිදෙනකුට කොරෝනා ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පාසැල් දෙකක සිසුන් තිදෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 20 January 2021
අද ආසාදිතයන් 768 දෙනෙක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 389 දෙනෙකු අද (20) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 9.10 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 20 January 2021
දයාසිරි සුවය ලබා නිවසට යයි කොරෝනා වයිරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සුවය ලබා අද (20) සිය නිවසට ගොස් ඇත. 20 January 2021
තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයකු අද (20) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 20 January 2021
රාජ්‍ය අමාත්‍යය තාරක බාලසුරිය මහතා නිරෝධායනයට කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතාගේ කාර්ය මණ්ඩලයේ සේවකයකු හට ඊයේ (19) කොවිඩි-19 වෛරසය අසාදනය වී ඇති බව තහවුරු විමත් සමග රාජ්‍ය අමාත්‍යය තාරක බාලසුරිය මහතා දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමු වී ඇත. 20 January 2021
ට්‍රම්ප් ධවල මන්දිරයෙන් පිටත්වෙයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මීට සුළු මොහොතකට පෙර ධවල මන්දිරයෙන් පිටත්ව ගියේ ය. 20 January 2021
කෑගල්ලේ ධම්මික වෙදමහතා අත්අඩංගුවට ගන්න විමර්ශනයක් කොරෝනා වයිරසය මැඩලීම සඳහා පැණියක් නිෂ්පාදනය කළ බව කියන කෑගල්ලේ ධම්මික වෙදමහතා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබේ. 20 January 2021
හෝමාගම රෝහලේ හෙද නිලධාරිනියන් 10 ක් ස්වයං නිරෝධායනයට හෝමාගම මූලික රෝහලේ හෙද නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (20) තහවුරු වූ බැවින් ආසාදිත හෙදියගෙ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් එම රෝහලේම සේවයේ නියුතු හෙද නිලධාරිනියන් 10 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කළ බව රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය. 20 January 2021
පහරදීමකින් ඇල්ල ප්‍රා. සභාවේ මන්ත්‍රීවරයෙක් රෝහලේ ඇල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට අද (20) සවස පුද්ගලයන් පිරිසක් විසින් පහරදී ඇතැයි පොලීසිය කියයි. 20 January 2021
ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවකයින් සිව් දෙනකුට කොරෝනා ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයින් සිව්දෙනෙකුට කොවිඞ් 19 හෙවත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. 20 January 2021
තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ නඩුව පෙබරවාරි 19 වැනිදා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව ලබන පෙබරවාරි මස 19 වැනිදා කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද(20 ) නියම කළේය. 20 January 2021
’එහෙමයි-හොඳමයි’ පරපුරක් බිහිකරන්න යනවා වත්මන් ආණ්ඩුව මහජන නියෝජිතයන් සහ පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් බවට පත්කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා කොළඹදී අද(20)පැවසීය. ’එහෙමයි, හොඳමයි’ කියා නියෝග පිළිපැදිය හැකි අනාගත පරපුරක් බිහිකිරීමේ අරමුණින් රටේ තරුණ පිරිස හමුදා පුහුණුවකට යටත් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. 20 January 2021
හරින් කළු සාටකයක් ඇඳ පාර්ලිමේන්තු එයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද(20) කළු සාටකයක් පැළඳ පාර්ලිමේන්තුවට පැමිණියේය. 20 January 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026