පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීමේ වගකීම මට බාර ගන්න බෑ
ත්‍රස්ත ප්‍රහාර එල්ල විය හැකි බවට ලැබුණ තොරතුරු දින කිහිපයකට පෙර ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා වෙත තමා ලබා දුන්නා , එකී තොරතුරු පමණක් නොව අප්‍රේල් 21 වැනිදා පෙරවරුවේ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වාස කළ හැකි බුද්ධි තොරතුරු දැඩි වගකීමකින් යුතුව පැය කිහිපයකට පෙර ලබා දී තිබියදීත් , එය වළක්වා ගැනීමට පියවර නොගැනීමේ වගකීම මට බාර ගත නොහැකි යැයි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි , සහ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා අද (25)