'රටේ ප්‍රශ්න විසදන්න ආණ්ඩුවට හැකියාවක් නෑ' ශක්තිමත් රාජ්‍යයක් ගෙඩනැගීම සඳහා විසි වැනි සංශෝධනය සම්මත කරගැනීමට ආණ්ඩුව කටයුතු කළත් රටේ දැවෙන ප්‍රශ්න අංශු මාත්රයකින්වත් විසඳාලීමට මෙතෙක් නොහැකි වූ බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය. 16 December 2021
ඇමැති ජී.එල්. වැඩබලන මුදල් ඇමැති තනතුරට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා වැඩබලන මුදල් ඇමැතිතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ සිටී. 16 December 2021
කතුන් වඳ කළැයි චෝදනා ලැබූ වෛද්‍ය ෂාෆි යළි සේවයට කුරුණෑගල රෝහලේ සේවය කළ නාරිවේද විශේෂඥ වෛද්‍ය එස්.එස්.එම්. ෂාෆි මහතා නැවත සේවකය පිහිටුවා අනිවාර්ය නිවාඩු යවා සිටි කාලයට අදාල සියලු වැටුප් ගෙවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම්දී තිබේ. 16 December 2021
පුහුණුවට ගත් උපාධිධාරීන්ට 31ට පෙර ස්ථිර පත්වීම් රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවාගත් සියලූ උපාධිධාරීන්ට ලබන 31 වැනිදාට පෙර ස්ථිර පත්වීම් ලබාදෙන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. 16 December 2021
'උපන් බිමේ බෝඩිංකාරයන් වන යුගය නිමා කළ යුතුයි' ජනතාව නිවසක් නොමැතිව, උපන් බිමෙහි බෝඩිංකාරයන් වන යුගය ඉදිරි වසර කිහිපය තුළ නිමා කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 16 December 2021
තෙවන කාර්තුවේ ආර්ථික සෘණ වෙයි ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2021 වසරේ තුන්වැනි කර්තුවේදී සෘණ සියයට 1.5ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 16 December 2021
යුදගනවි ඇමෙරිකානු සමාගමට දීමටට එරෙහි පෙත්සම සළකා බලයි කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් මේ වන විටපඅගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලෙමින් පවතී. 16 December 2021
‘‘ආසියාවේ රැජින ජනවාරියේ වෙන්දේසියේ‘‘ ’’ආසියාවේ රැජිණ’’ ලෙස නම් කර ඇති ලොව විශාලතම ස්වාභාවික තනි නිල් මැණික එළඹෙන ජනවාරි මාසයේ මුල් සතිය තුළදී ඩොලර් මිලියන 100ක අවම ලන්සුව කින් ඩුබායි හිදී වෙන්දේසි කිරීමට මේ වන විට කටයුතු සිදුවෙමින් පවතින බව එම මැණිකේ හිමිකරු වූ චමිල සුරංග මහතා ලංකාදීපයට පැවැසීය. 16 December 2021
හිරු ඇල්ලූ පළමු යානය සූර්යයා එසේත් නැතිනම් හිරු ගවේෂණයට යැවූ රෝබෝ යානය, හිරුගේ ඉහළ රැස් වළල්ල අතරින් ගමන් කරමින්, දත්ත රැස් කළ ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 16 December 2021
තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 23 ක් සෞඛ්‍ය අමාත්‍යංශයට හමුදාව විසින් තැලසීමියා රෝගීන් සඳහා නිෂ්පාදනය කරන ලද නික්ෂේපණ යන්ත්‍ර 23 ක් සෞඛ්‍ය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදා මුලස්ථනයේ දී පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට බාර දී ඇත. 16 December 2021
කිලිනොච්චියෙන් ලක්ෂයකට අධික උණ්ඩ හමුවෙයි කිලිනොච්චිය කොරක්කන්කටු ප්‍රදේශයේ පිහිටි ඉඩමක වලදමා තිබියදී සොයාගත් ටී.56 පතුරම් හමු වූ ස්ථානය යුද සමයේදී කොටි ත්‍රස්තයින් පවත්වාගෙන ගිය පතුරම් ගබඩාවක් බවට සැකපල කරන බව කිලිනොච්චිය පොලීසිය පවසයි. 16 December 2021
රසායනික පොහොර-කෘමිනාශකවල අහිතකර බව සොයන්න බළකායක් රසායනික පොහොර හා රසායනික කෘමිනාශක භාවිතයෙන් මනුෂ්‍ය ශරීරයට ඇති කරන අහිතකර බලපෑම් අධ්‍යයනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා කාර්යසාධන බලකායක් පිහිටුවීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 16 December 2021
කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම එළඹෙන සති අන්තයේ අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. 16 December 2021
වෑන් රිය අඩි 30 ක් පහළට කොට්ටාව සිට නුවරඑලිය දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් ප්‍රධාන මාර්ගය අභියස ගාල් කර තිබු වැන් රථයක ගැටිමෙන් අනතුරුව වන් රථය අඩි 30 ක් පමණ ප්‍රපාතයෙන් පිහිටි නිවසක් අසලට පෙරළී අනතුරක් සිදු වි ඇති බව ලිදුල පොලිසිය පැවසිය. 16 December 2021
සිරිපා වන්දනාවේ යන අයට එන්නත් කාඩ්පත අනිවාර්යයි සිරිපා වන්දනාවේ යන්නන් සඳහා එන්නත්කරණය සම්පූර්ණ කළ බවට තහවුරු කෙරෙන එන්නත් කාඩ් පත හෝ එහි පිටපතක් ළඟ තබා ගැනීම අනිවාර්ය කර ඇත. 16 December 2021
කොරෝනා පාලන මාර්ගෝපදේශ අලුත් වෙයි කොවිඩ් පාලනය සඳහා අද (16) දින සිට ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇත. 16 December 2021
ගත වූ පැය 24 දී ගෑස් පිපිරීම් 25 ක් ගෑස් සම්බන්ධ සිද්ධීන් 25 ක් අද (16) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුළ වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. 16 December 2021
‘විදෙස් රටවලින් විසි කරන කුණු ගොඩවල් ලංකාවට එවනවා’ ප්‍රමිතියක් නැති පොහොර නැව්,ගෑස් නැව් දිගින් දිගටම විදෙස් රටවල් විසින් ලංකාවට එවන්නේ ලංකා ආණ්ඩුවට ද ප්‍රමිතියක් නැති නිසා බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 16 December 2021
අද දවසේ ගැන කාලගුණ අනාවැකිය ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පැවැති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වන බවත් මේ වන විට එය දිවයිනට ගිනිකොණ දිශාවෙන් ස්ථානගතව ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 December 2021
ව්‍යාපාරිකයාගෙන් ව්‍යාපාරිකයාට මන්නපහරක් පිටකොටුව හෙට්ටිවීදියේ රන්බඩු හළක හිමිකරුවෙක් අද (15) පෙරවරුවේ මන්නා පිහියක් රැගෙන තවත් රන්බඩු හළකට කඩා වැදී එහි හිමිකරුට මන්නා පහර දී බරපතල තුවාල සිදුකර ඇති බව පොලිසිය කියයි. 15 December 2021
අද ආසාදිතයන් 772ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 184 දෙනකු අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 15 December 2021
ලිට්රෝ ගෑස් තවත් නැවක් හිරවෙයි ලිට්රෝ සමාගම ආනයනය කළ තවත් ගෑස් මෙටි්රක්ටොන් 3200 ක් සහිත නෞකාවක ගෑස් ද ප්‍රමිතියෙන් තොර වීම නිසා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එම ගෑස් තොගය ද ගොඩබෑම අත්හිටුවා තිබේ. 15 December 2021
පුංචි ඡන්දය වසරකින් කල් යයි පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමට රජය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 15 December 2021
තෙබුවන නිවසකින් ගිනි අවි සහ උණ්ඩ මතු වෙයි තෙබුවන නිවසක් පිටුපස වලදමා තිබූ විදේශ රටක නිශ්පාදිත ජීව අත්බෝම්බ 2 ක්, හඳුනානොගත් පෑන් පිස්ටල් වර්ගයේ අවි දෙකක කොටස් සහ පතුරම් තොගයක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් අද (15) පස්වරුවේ සොයාගැනීමට විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් සමත්ව තිබේ. 15 December 2021
අතුරුදහන් සිසුවියගේ පෙම්වතා හෙටතෙක් රිමාන්ඩ් මහනුවර ප්‍රධාන පෙළේ සුපිරි බාලිකා විද්‍යාලයක 10 ශ්‍රේණීයේ ඉගෙනුම ලබන බාලවයස්කාර දැරියක අතුරුදන්වීමේ සිද්ධියට අදාළව මහනුවර පොලීසිය අත්අඩංග-ුවට ගත් ඇගේ පෙම්වතා බව කියන විසි හැවිරිදි තරුණයකු හෙට (16) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහනුවර මහේස්ත්‍රාත් දුමින්ද ප්‍රභාත් මුදුන්කොටුව මහතා අද (15) නියෝග කළේය. 15 December 2021
වර්ජනය අවසන් වුුවත් ජනතාව අපහසුතාවයට දුම්රිය නගා සිටුවීම උදෙසා වෘත්තීය සමිති එකමුතුව අද (15) මධ්‍යහන 12.00 සිට පැය හතරකට අධික කාලයක් පැවැත්වූ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර 30 ක් පමණ අවලංගු කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘ලංකාදීප’ පැවසීය. 15 December 2021
කොවිඩ් ආසාදිතයන් තව 588ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 588 දෙනකු අද(15) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 15 December 2021
මුතුරාජවෙල ගැසට්ටුවට එරෙහි පෙත්සම් විභාගය අප්‍රේල් 08 මුතුරාජවෙල තෙත්බිම පරිසර සංවේදී කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සදහා අප්‍රේල් මස 08වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීරණය කලේය. 15 December 2021
බලාගාර ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට සහ අනිද්දා කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා පාර්ශව කිහිපයක් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් හෙට (16) සහ අනිද්දා (17) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලේ. 15 December 2021
කොවිඩ් මරණ 16 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (14) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය. 15 December 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026