IMG-LOGO

76,000 පිළිකා පෙත්ත අපි 370වට දුන්නා

(නිමල් පෙරමුණ)

පසුගිය කාලයේ පිළිකා රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදී තිබුණ. එක එන්නතක මිල රුපියල් හැත්තෑ හයදාහයි(76000) රෝගීන් මේ බෙහෙත ලබාගත්තේ ගෙවල් විකුණල. ඒ බෙහෙත ගෙන්නුවේ එක සමාගමකින් අපි රජය බාරගත්තට පස්සෙ මේ බෙහෙත ගෙන්වන්න සමාගම් තුනක් ආරම්භ කළා. ඉන් පස්සෙ ඒ බෙහෙත ඒ සමාගමම දැන් රුපියල් තුන්සිය හැත්තෑවට (370) ලබාදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියොජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අනාවරණය කළේය.

උඩුනුවර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී (17) අමාත්‍යවරයා මේ බව පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය වරයා පැවැසූවේය. මෙතැනදි මට හරි දුකක් දැණුන පාසල්වල අළුත්වැඩියා සඳහා රුපියල් මිලියන දෙකක පහක වගේ වැඩතමයි තියෙන්නෙ. අපි ඒව හදාගන්න හීන දකිනව අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාසෙකට කල්ඉකුත් වෙලා පුච්චන බෙහෙත් බිලියන ගණනින් විනාශ කරන්නෙ. ඒවා පුත්තලම සිමෙන්ති කම්හලට යවල හැම මාසෙකම පුච්චනව. ඒවා අපරාධ ගණයට අයිතිවෙන ඒව. හැබැයි නීතියාණුකූලයි ඒනිසා අපිමේ හැම දේම වෙනස් කලයුතුයි. දැනට අපි අමාත්‍යාංශ මට්ටමින් කරන්න පුළුවන්. හැමදේම කරනව අපිට නොයෙක් ප්‍රශ්න එනව. සමහර වෙලාවට මාධ්‍යවේදීන් අපෙන් ප්‍රශ්න අහනව මේ බොහෝඅය මාධ්‍ය හැදුණුපතක් තිබුනට ඔවුන් ඖෂධ සමාගම් වල අය ඒ අය අපෙන් තොරතුරු ලබාගැනීමට තමයි කතා කරන්නෙ. මේක සංවිධාත්මක අපරාධ කරුවන්ගෙන් පිරිච්ච රටක් ඒක අපි දැන් ජාතික මට්ටමින් හොඳින්ම අත්විඳිනව ඉහල ඉඳල පහලටම ඇවිත් තියෙන්නෙ රජයේ සේවකයො විදිහට ඔබ කොයිතරම් අමාරුවෙන්ද ජීවත්වෙන්නෙ කියන එක අපි දන්නව මොන දේශපාලන මතිමතාන්තර තිබුණත් ඒවා පසෙකලා අපි එකතුවෙලා වැඩකරමු.

 



අදහස් (17)

76,000 පිළිකා පෙත්ත අපි 370වට දුන්නා

Sanath Sunday, 19 January 2025 03:44 PM

76000 ඉන්ජෙක්ෂන් එක 370 ට දෙනවා නම් කෙහෙලිය වගේ ඇල්වතුර තමයි විදින්න වෙන්නේ...

:       129       253

සනිල් සනිල් Sunday, 19 January 2025 03:50 PM

කවුරු හරි සිලින්ඩර් බයියෙක් මාලිමාව මොනවාද කරේ කියලා ඇහුවොත් ඔලුව අතගාලා මේක පෙන්නන්න..

:       216       112

pj Sunday, 19 January 2025 03:59 PM

මෙයාගේ දැනුමේ තරම තමයි.. 76000 යි කියන පෙත්ත දැන් භාවිතයේ නැහැ. හේතුව ඊට වඩා ප්‍රබල මිල අධික නව බෙහෙතක් දැන් සොයාගෙන තිබෙන නිසයි. ලෙඩක් හැදෙන්න පෙර ඒ ගැන දැනගන්න ක්‍රමයක් නැති බව මෝඩ උන්නැහැට තේරෙන්න ටිකක් කල්යාවි. නැතිනම් කල් ඉකුත් වන බෙහෙත් ගැන මෝඩ කතා කියන්නේ නැහැ.

:       93       210

MahajanathawaSunday, 19 January 2025 04:22 PM

අනේ මචන්, තව ටිකක් මේ වගේ ඒවාට සහභාගි වෙලා ඔයාගේ අදහස් දෙන්න, ඔයාට ගොඩක් දැනුම තියනවා කියලා පේනවා. අත දෙන්න තමයි කවුරුවත් නැත්තේ...

:       109       64

රනේSunday, 19 January 2025 06:00 PM

pj ට තියෙන ලෙඩේ හොඳ කරන්න ටිකක් කල් යාවි. බෙහෙත් නම් ටික ටික දීගෙන එන්නේ. බලමු ඉතින්. පස්සේ හරි යාවි...

:       84       25

sbTuesday, 21 January 2025 11:27 AM

මේකේ අනික් කියන ඒවාටනම් එකඟ නැති වුනාට ඔය බෙහෙත් එක්ස්පයර් වෙන එකනම් අතිශයෙන්ම ඔය සම්බන්ධව ඉන්න අයගේ අකාර්‍යක්ෂමතාවය නිසා වෙන දෙයක් - අපිට වඩා තද නීති වලින් රෝගීන්ගේ අයිතිවාස්ක රකින රටවල පවා අපේ තරම් බෙහෙත් අහක දාන්නේ නෑ අපේ තනිකරම ප්ලෑන් එකක් නැති එක, ඕවා මිලදී ගන්න අයගේ ව්ෘතීය භාවයේ අවුල් සහ කොමිස් නිසා තමයි වෙන්නෙ මට නම් තේරෙන විදියට එක්තරා ප්‍රතිශතයක් කල් ඉකුත් වෙන එක ඇත්ත ඒත් අපේ ඒක ඉතාමත් අභව්‍ය විදියට වැඩියිලු

:       0       7

නිමල් Sunday, 19 January 2025 04:15 PM

මල් මිටක් දිය යුතු වැඩක්. හැබැයි මම නොදැන කියපු කතාවක් කියලා පස්සේ කියන්න නම් එපා හොඳේ...

:       2       52

ගමේ එකාලා Sunday, 19 January 2025 04:23 PM

කෙහෙළිය වගේ දූෂිතයෝ කෙරුවේ ලෙඩ්ඩුන්වත් ගසා කාලා, බාල බෙහෙත් දීලා ඇස් අන්ධ කරපු එක.. ජනාධිපති අරමුදලෙන් හිටපු දේශපාලුවෝ ගසාකාපු හැටි ලෝකෙම දන්නවා. බලලෝභී, බඩගෝස්තරවාදි කාලකන්නි, දූෂිත දේසපාලුවෝ මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය නොකෙරුවා නම්, ජනතාවට ඕනෑ හැටියේ සහන දෙන්න තිබුණා.

:       25       53

fairoos Sunday, 19 January 2025 06:16 PM

කොමිස් කාක්කෝ ටික අල්ලලා ඇතුළට දැම්මා නම් වැඩේ හරි...

:       2       29

karolis Sunday, 19 January 2025 07:18 PM

ලංකාවේ දේශපාලන පක්ෂත් සංවිධානාත්මක අපරාධ කල්ලි තමයි

:       0       26

බොනිකර තරුව Sunday, 19 January 2025 09:41 PM

බොරු කියන්න එපා ඇමති තුමා. ඔය කියන බෙහෙත 350ට ගන්න තියන තැන කියන්න මට.

:       4       24

Hashan Vishwapriya Sunday, 19 January 2025 11:53 PM

මොකක්ද ඒ බෙහෙත?

:       0       20

FreemanHAT Monday, 20 January 2025 06:15 AM

මහරගම අපේක්ෂා රෝහලෙන් බෙහෙත් ගන්න තව කෙනෙක් ඉන්නවනන් ලියන්නකො ඇත්තටම තත්වය. මටනන් ලියන්න හිතෙන්නෙ නෑ මේ බොරුවලට උත්තර.

:       5       18

රසික Monday, 20 January 2025 07:22 AM

Sanath, මූට නං ඌරු මූත්‍රා දාලා තමයි ගහලා ඇත්තේ. බං ගොයියා,

:       28       17

Gagana Monday, 20 January 2025 11:41 AM

නුගත් ජෙප්පෝ මොනවා කිව්වත් බුදු බන වගේ විශ්වාස කරනවා.

:       1       15

Nishan Monday, 20 January 2025 12:50 PM

මේ කතාවේ හංගපු තැන් බොහෝයි. කෝ ඒ බෙහෙතේ නම? මොකද්ද ඒ කොම්පැණිය? අඩු ගානේ ඒ වැදගත් විස්තර දෙකවත් නොකියා මෙහෙම කියන්න කාට බැරිද?

:       0       17

Dasun Monday, 20 January 2025 01:34 PM

ඔය කියන 378/= කථාවයි කළින් අය කියන 78000/= කථාවයි දෙකම විශ්වාස කරන අය ලංකාවේ ඉන්නවා. ඒ හින්දා නයි අරින්නේ බලාගෙන...

:       1       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 751 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site