
(යොහාන් භාසුර)
කොළඹ පුරහල ආසන්නයේ ඉදි ඉකෙරෙමින් පවතින මහල් 20 කින් පමණ වූ ගොඩනැගිල්ලකින් මාර්ගයට ඇදවැටුණු යකඩ බම්බුවක් කාර් රථයක ඉදිරියට පතිතවීමෙන් කාර් රථයට හානි සිදුවී ඇති අතර පුද්ගලයකුගේ පාදයකට සුළු තුවාල සිදු වී තිබේ.
මෙම සිද්ධිය පිළිබඳව පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.
(ඡායාරූප ශාන්ත රත්නායක)




COMMENTS
මහජනතාවගෙ ආරක්ශාව පිලිබදව කිසිම තැකීමක් නොකරන මෙවැනි කොන්ත්‍රාත් කරැවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගත යුතුයි.