(අංජුල මහික වීරරත්න)
කොළඹ නගරය ආශ්‍රිතව ඊයේ (9) ඇති වූ කලහාකාරී තත්වය සමඟ ගිනිබත් කෙරුණු වාහන පාර අයිනේ තැන් තැන්වල නටබුන් සේ ගොඩ ගැසී තිබෙන අයුරු අද දැකගත හැකි විය.
කොළඹ බොහෝ මාර්ග පාළුවට ගොස් තිබූ අතර හමුදා සොල්දාදුවන් රැගත් යුද වාහන එහා මෙහා ගමන් කරමින් සිටියි.
සොල්දාදුවෝ කොළඹ මංසන්ධිවල තැන තැන රැකවල්ලා සිටිති.
පංචිකාවත්ත මංසන්ධියේ දී ගිනි තබා තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිසිය මැදිහත් වී දොඹකරයක් ආධාරයෙන් ට්‍රක් රථයකට පටවන ආකාරය සහ කොළඹ නගරයේ පාරවල් පාළුවට ගොස් තිබූ ආකාරය ඡායාරූප වල දැක්වේ.
(ඡායාරූප: අංජුල මහික වීරරත්න)
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
(ඡායාරූප: ශාන්ත රත්නායක)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගිනි ගත් නුවරක නටඹුන් වත ගොත
PA-RA Friday, 13 May 2022 09:16 AM
ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කිරීම, එයට අනුබල දීම, එම ස්ථානවලට පැමිණීම සහ සහාය දෙන කිසිම විනාශ වූ වාහන සහ තම පෞද්ගලික දේපලක් වේද එම කිසිම දේපලකට වන්දි සහ ආධාර දීම වැරැද්දකි.. එයට රක්ෂණ වන්දි දීම තහනම්ය. එය මහජන මුදල්ය...