(යොහාන් භාසුර)
රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 150 ක තොගයක් සමඟ පුද්ගලයන් තිදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මන්නාරම ප්‍රදේශයේ කළ විශේෂ මෙහෙයුමකදී මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගත් බව ද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.