( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ, මස්සැන්න ප්‍රදේශයේ දාහත් හැවිරිදි දරුවෙකුට උදලු මිටකින් පහර දි තුවාල සිදු කළැයි කියන සැකකාර පියා අද (09) දහවල් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බලන්ගොඩ මස්සැන්න උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකි.
නවින් ධනන්ජය නැමැති දාහත් හැවිරිදි දරුවෙක් මෙම සිදුවීමෙන් තුවාල ලබා රත්නපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
සැකකාර පියා අද (09) දා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම වෙන්න හේතුව මොකක්ද? මේ ප්‍රවෘත්තිය දුටු පමණින් මිනිසුන් තීරණය කරන්නේ එම පියා නරුමයෙක් හැටියටයි. කවුද දන්නේ ඒ දරුවා නරුමයෙක්ද කියලා?