IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


දැඩි සුළඟින් ගාල්ලටත් හානි

අමල් වික්‍රමරත්න/ සිරංගිකා ලොකුකරවිට

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මුළු දිවයිනටම රතු නිවේදනයක් නිකුත්කරමින් සියලුම ජනතාවට විම්සිලිමත්වන ලෙස දැනුම්දෙයි.

මේවන විට ගාල්ල ,හබරාදුව ප්‍රදේශවලට දැඩි සුළං තත්වයක් පවතින අතර ගාලු දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවල විදුලිය බිඳ වැටී ඇත.

ධීවර ජනතාවට සහ නාවික ජනතාවට මුහුදු ගමන් වලදී විමසිලිවන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවන අතර මෙම තත්වය ඉදිරි පැය 24 දක්වා බලාපොරොත්තු විය හැකි බවද ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

ගල්ල දිස්ත්‍රික්කයේ මේවනවිට බොහෝ ස්ථානවල ගස් කඩාවැටීම් ද වාර්තාවේ.

සුළංවලින් බේරීම සඳහා නිවෙස්තුළට වී සිටීම වඩාත් සුදුසු බවත් හැකි එළි මහනේ ගමන්කිරීම හානිදායක බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයකු කියා සිටියේ දැඩි සුළං පැවතිය ද එය සුළි සුළං තත්ත්වයක් නොවන බවයි. 



අදහස් (3)

දැඩි සුළඟින් ගාල්ලටත් හානි

Mallith mendis Wednesday, 29 November 2017 02:37 PM

අපිත් අම්බලන්ගොඩ. අපිටත් වැස්සා.. හුළං හොඳටම ලොකු හානියක් වෙලා තියෙන්නේ... ඇයි මෙතරම් භයානකයි කියලා කාලගුණයෙන් අනතුරු අඟවන්න බැරි... තවත් ලොකු හුළඟක් තියෙනවා. මිනිසුන්ට මුකුත්ම හිතන්න බැහැ. හැමෝම බයවෙලා..

:       0       55

Malith Mendis Wednesday, 29 November 2017 03:51 PM

තවමත් තත්වය ඒ වගේමයි. මුළු ලංකාවටම බලපානවා වගේ.. වැස්ස, සුළඟ, ගෑස් කාන්දු වෙලා, ලයිට් නැහැ. කළුවරේ ආරක්ෂිත ස්ථානයකට යන්න විදිහකුත් නැහැ. වැස්ස, සුළඟ පටන් ගත්තට පස්සේ රතු නිවේදන නොදී ඊට කළින් මිනිසුන් දැනුවත් කළා නම් හොඳ නැද්ද? මේක තව පැය 12ක් විතර තියෙනවලු. කල්පනාවෙන් ඉන්න හැමෝම...

:       0       0

wasantha Wednesday, 29 November 2017 06:24 PM

කාලගුණ විද්‍යා එක තියෙන්නේ වැස්සක් සුළගක් හරි ආවම එ්ක ආව කියල කියන්න. නැතුව වෙන දේකට නෙමෙයි......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2126 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1616 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site