
(පී.ශානත බණ්ඩාර)
රඹුක්කන සිට පේරාදෙණිය දක්වා ධාවනය කළ ඉන්ධන රැගත් දුම්රිය රඹුක්කන කන්සල ප්‍රදෙශයේදි පීලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
මේ හේතුවෙන් රඹුක්කන මහනුවර අතර දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති අතර දැනට දුම්රිය ගමන්වාර කීපයක අවලංගු කර ඇත.
මෙම අනතුරින දුම්රියට හෝ එහි ප්‍රවාහනය කළ ඉන්ධනවලට කිසිදු අනතුරක් සිදුවන නැති අතර යුද හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ඊට දැඩි ආරකෂාව සපයා ඇත.
මේ වන විට පීලිපැනීමට ලක් වූ දුම්රිය පීලිගත කිරිමේ කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුව සේවකයන් විසින් ආරම්බ කර ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd