තරිඳු ජයවර්ධන
මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවට සහාය දැක්වූ දේශපාලන පක්ෂ නායකයන් ජනාධිපතිවරයා විසින් අද උදෑසන 8.30ට සාකච්ඡාවකට කැඳවනු ලැබූවත් එය ප්‍රතික්ෂේප කළ බව පක්ෂ නියෝජිතයෝ කිහිප දෙනෙක් කීහ.
එම සාකච්ඡාවට සහභාගීවීමට මුලින් තීරණය කළත් ජනාධිපතිවරයා විසින් කතානායවරයාට යවනු ලැබූ ලිපිය නිසා එම හමුව ප්‍රතික්ෂේප කළ බව ද ඔවුහු පැවසූහ.
COMMENTS
2018දි අපි පාලකයන්ට පෙන්නුවා අපේ කැමැත්ත. පාර්ලිමේන්තුවේ බහුතරයක් මහජන මතයට ගරු කරන්න කැමති නැහැ වගේ. මේක නිසා තමයි මහජනතාව වන අපි නැවත පාර්ලිමේන්තු ඡන්දයක් ඉල්ලන්නේ. ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ 225 දෙනාට නොව රටේ මහජනයාට යුක්තිය ඉෂ්ට කරන ලෙසයි.
එහෙම තමයි වෙන්න ඕනේ.
හොඳ දෙයක් ජයකුමාර්...