IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වෛරස් උණ තත්ත්වයක් නිසා මාතර පෙර පාසල් සතියක් වසා තබයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මේ දිනවල පැතිර ඇති වෛරස් උණ වසංගතය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පෙර පාසල් ලබන 10 වැනිදා තෙක් සතියක කාලයක් වසා තැබීමට තීරණය කළ බව මාතර දිස්ත්‍රික්කයේ පෙර පාසල් සංවර්ධන සංගමයේ ලේකම් ප්‍රින්සී තමරා මනෝරී ඉලංගම්ගේ මහත්මිය අද (04) පැවසුවාය.

දකුණේ මේ දිනවල ව්‍යාප්ත වී තිබෙන වෛරස් උණ වසංගතය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඇය ඒ බව කීවාය.

තමන්ට ලැබෙන මුදලට වඩා පෙර පාසල් දරුවන්ගේ ජීවිත වටිනා නිසා එම තීරණය ගත් බවද ඇය සඳහන් කළාය.

මාතර දිස්ත්‍රික් පෙර පාසල් සංවර්ධන සංගමයේ සභාපති දකුණු පළාත් සභා මන්ත්‍රී සරත් ද අල්විස් හා එහි උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර යන මහත්වරු මෙම  සාකච්ඡාවට සහභාගි වූහ.

 

 

 



අදහස් (0)

වෛරස් උණ තත්ත්වයක් නිසා මාතර පෙර පාසල් සතියක් වසා තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site