IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායනය වූ නාවිකයින් තිදෙනෙකුට කොරෝනා

(ඩී.ජී.සුගතපාල)

බූස්ස නිපුණ නාවික හමුදා කඳවුරේ පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ නාවිකයින් තිදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අද (25) සිදු කරන ලද පී.සී.ආර්.පරීක්ෂණයේදී තහවුරුවී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙසේ කොරෝනා වයිරසය ආසාදනයවී ඇති තිදෙනා ගම්පහ වැලිවේරිය,ගිරිඋල්ල කන්දෙවත්ත සහ උඩවලව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මොවුන් නාවික ආරක්ෂක කටයුතුවලින් පසුව මේ මස 11 දින මෙම නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇත.



අදහස් (0)

බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායනය වූ නාවිකයින් තිදෙනෙකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site