මනෝප්‍රිය ගුණසේකර
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන මස 6 වැනිදා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද තීරණය කළේය.
එම නඩුවේ මූලික පැමිණිල්ල සහ එයට අදාළ ලේඛන විත්ති පාර්ශවයට ලබාදෙන ලෙස විනිසුරුවරියා නීතිපති වරයාට නියම කළේය.
COMMENTS
ඒ කියන්නේ 7 වෙනිදා රැලියට කලින් රිමාන්ඩ්?