IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නීතිඥ ලාංඡනය යොදා මෝටර් රථයකින් මත්පැන් ප්‍රවාහනය කළ තිදෙනෙක් අත්අඩංගුවට

බිමල් ෂ්‍යාමන් ජයසිංහ 

නීතිඥ ලාංජනය ප්‍රදර්ශනය කළ මෝටර් රථයකින් ඇදිරි නීතිය අවස්ථාවේදී  රුපියල් ලක්ෂයකට ආසන්න වටිනා මත්පැන් බෝතල් 60 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු යුද හමුදා විශේෂ යතුරුපැදි ඒකකය සහ පිළියන්දල පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවන් තිදෙනා පිළියන්දල පුවක්ගස් හන්දිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .

 යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව සිදු  කළ වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් මහරගම ,කොට්ටාව සහ නෙලුව පදිංචිකරුවන් බව පොලිසිය කියයි .

 සැකකරුවන් හෙට (16) දින කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .



අදහස් (1)

නීතිඥ ලාංඡනය යොදා මෝටර් රථයකින් මත්පැන් ප්‍රවාහනය කළ තිදෙනෙක් අත්අඩංගුවට

Pradeep Saturday, 16 May 2020 02:19 AM

බේබදු නිතිඥයොත් ඉන්නවානේ. මෙත් එහෙම කෙනෙක්ද දන්නේ නෑ ?

:       113       40

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site