IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


මත්තල ගුවන්තොටුපොළේ තිත්ත ඇත්ත හෙළිවෙයි

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මාසයකට  ලක්ෂ 85ක ආදායමක් උපයන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ  මාසික වියදම ලක්ෂ එක්දහස් හයසීයක් බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.

එම ගුවන්තොටුපොළ  වෙනුවෙන්  2030 වෙනතුරු  මාසයකට ලක්ෂ 2250 ගාණේ   ණය ගෙවීමට ඇතැයිද  ඔහු සඳහන් කළේය.

අබේසිංහ මහතා මෙසේ පැවසුවේ වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.



අදහස් (7)

මත්තල ගුවන්තොටුපොළේ තිත්ත ඇත්ත හෙළිවෙයි

fairoos Monday, 05 December 2022 05:04 PM

කමක් නැහැ... ඕක මහින්ද මහත්තයාගේ වැඩක්නේ...

:       4       19

රනිල් Monday, 05 December 2022 05:17 PM

කමක් නෑ. බණ්ඩාරනායක නමින් ගුවන් තොටුපලක් තිබෙන නිසා ලංකාවට මහින්ද රාජපක්ෂ කියලා තව ගුවන්තොටුපලක් ඕනෙමයි...

:       3       17

ranjith Monday, 05 December 2022 06:13 PM

මේ වගේ කරපු නායකයෝ ඉන්න රටක් බංකොළොත් නොවී තිබේවිද?

:       2       18

SUNIL MILANO Monday, 05 December 2022 08:26 PM

ඔය ගුවන් තොටුපලත්, වරායත් ගැන... ඇත්තම තත්වය දන්නේ... හම්බන්තොට ජාත්‍යන්තර මුහුදු මාර්ගයේ ගමන් ගන්නා නාවිකයන් පමණයි. ඩොලර් උල්පතක්...

:       0       0

Akila Monday, 05 December 2022 09:05 PM

රනිල් රටේ හැම සම්පතක් ම විකිනුවත් රටමම ලොකුම කරුමයක් වෙලා තියන අප්පොච්චගේ සුදු අලි පැටවූ එකකටවත් අත තියන බවක් පෙනෙන්න නැහැ

:       1       0

pakeer Monday, 05 December 2022 09:50 PM

අපරාදෙ පොළොන්නරුවෙ එයාපොර්ට් ඒකක් හදන්න තිබුනෙ.....

:       0       1

sharm warn Tuesday, 06 December 2022 09:19 AM

කරත්තෙට වත් බඳින්න බැරි සේක්කුවේම කැරකෙන්න පුරුදු වෙචච මේ ගවයන් ව කරත්තෙට නග්ගවපු 69 ලක්ෂේට ජය වේවා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1009 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1044 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site