
(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීම ව්‍යවස්ථාවට පටහැනි යැයි කීම ශ්‍රී ලාංකික ජනතාව නොමග යැවීමට කරන ප්‍රකාශයක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
ජනතාව නොමඟ යැවීමේ ප්‍රකාශ නිකුත් කරන අය වහාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 වැනි වගන්තියෙන් අගමැතිවරයා පත්කිරීම පිළිබඳව පැහැදිලිව සඳහන් කොට ඇති කොටස කියවන ලෙස ද අබේවර්ධන මහතා කීය.
රට ඛේදනීය තත්ත්වයකට පත්ව ඇති මේ මොහොතේ තවදුරටත් ජනතාව නොමඟ යවමින් ප්‍රකාශ නිකුත් නොකර සියලු පාර්ශවයන් එක්ව රට ගොඩනැගීම සඳහා නව අගමැතිට සහයෝගය දැක්විය යුතු බව එජාප සභාපතිවරයා අවධාරණය කළේය.
2025 දෙසැම්බර් මස 04
420
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
451
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘රනිල් පත් කිරීම නීති විරෝධී කියන අය ව්‍යවස්ථාව කියවා නෑ‘