
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
75 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් මීරිගම ප්‍රාදේශීය සභා කාර්යාලය අභියස මහාමාන්‍ය ඩී එස් සේනානයක මහතාගේ ප්‍රතිමාව අසලදී අභිමානවත් ලෙස සමරනු ලැබීය.
ප්‍රාදේශීය සභාපති සරත් නන්දසිරි රණතුංග මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මිරිගමින් බිහිවූ නිදහසේ පියා වන මහාමාන්‍ය ඩී එස් සේනානායක මැතිදුන්ගේ ප්‍රතිමාව අභියස මල් කලඹ තබා උපහාර පිදීමෙන් අනතුරුව මෙම උත්සවය පැවැත්විණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.