එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.
තමා අගමැති ධුරයෙන් අද ඉවත් වන බව අරලියගහ මන්දිරයේදී විශේෂ ප්‍රකාශක් නිකුත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට අරලියගහ මන්දිරයෙන් ඉවත්ව ගොස් ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි .



( ඡායාරූප - ලහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපි නම් හිතුවේ 18 වෙනිදාම යවන්න ඇති කියල ඒ ලියුම. මොකද ප්‍රජාතන්ත්‍රවාදයට හරියට ගරු කරනවා කිව්වනේ... දැන් බැලුවාම පුටුව දාල යන්න බැහැ කියල දුකේ ඉන්න ඇත්තේ නේද....
එක්සත් ජාතික පක්ෂය අගාදයට ගෙන ගිය ඔබතුමාට අබ සරණයි.
ඔබතුමාගේ දේශපාලන දර්ශනය මේ රටට ගැලපුනේ නෑ. ලිබරල්වාදී රටකට එය හරි යාවි. එහෙත් ඔබ නිහතමානී නායකයෙක්.
සතුටුයි ඔබතුමා හැමවිටම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ක්‍රමයකට වැඩ කරා.
ලිපිය තැපෑලේ නැති වෙයිද මන්දා? රෙජිස්ටර් කරලාම දැම්ම නම් තමයි අපිට සැනසීමක් ලැබෙන්නේ.
මෙයාද අවුරුදු 26 ක් පුරාවට ඩීල් දාලා දාලා පක්ෂය කඩා පාක්ෂිකයෝ අනාත කරලම දැම්මා.කෙලින් තිබුන පක්ෂයේ අරටුව දෙකටම කඩලා දැම්මා.
බොහොම ස්තුතියි. පුළුවන්නම් දේශපාලනයෙන් සදහටම සමු අරගෙන ගිහින් දුප්පත් එජාපයට නැගිටින්න ඉඩ දෙන්න.
එක්සත් ජාතික පක්ෂයේ කිසියම් දෙකඩවීමක් වූවානම් එය පිටිපස ඉන්නා අය ගැන කාටුන පෙළක් මතකයි. පොඩ්ඩක් බැලුවානම්?
බලන්න විපක්ෂ නායක තනතුර ලැබීමේ ඒ සතුට....