IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කඩුවෙල රාජ්‍ය බැංකුවක් කොල්ලකයි

 

 

ඉන්දිකා රාමනායක

කඩුවෙල බෝමිරියේ  පිහිටි  රාජ්‍ය    බැංකුවට  අද (8) පෙරවරුවේ කඩා වැදුණු  කොල්ලකරුවන් දෙදෙනකු පිස්තෝලයක් හා පිහියක් පෙන්වා ලාච්චුවේ තිබු  රුපියල් 1,27,700 ක මුදලක් කොල්ල කා පලා ගොස් ඇති බව නවගමුව පොලිසිය කියයි.

අද පෙරවරු 11.00 පමණ මෙම බැංකුවට පැමිණි ඇති කොල්ලකරුවන් දෙදෙනා ඔවුන් රැගෙන ආ පිස්තෝලය හා පිහිය පෙන්වා  ඉහත මුදල  පැහැරගෙන ගොස් ඇති බවට පොලිසිය වෙත පැමිණිලි  ලැබී ඇත.

 සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.



අදහස් (11)

කඩුවෙල රාජ්‍ය බැංකුවක් කොල්ලකයි

Sanath Friday, 08 June 2018 08:30 PM

සල්ලි හොරකම් කරන මිනිස්සුන්ට කිසිම සමාවක් දෙන්න හොඳ නැහැ. ඒ මිනිස්සුන්ගේ සියලුම නිශ්චල චංචල දේපොළ රාජසන්තක කරලා ජීවිතාන්තය දක්වා බරපතල වැඩ ඇතිව හිර දඬුවම් දෙන්න ඕන.

:       1       12

Dasun Friday, 08 June 2018 10:08 PM

කඩුවෙල පැත්තේ කෙනෙක්ට ලැබුන කියන මෙන්ඩිස් ස්පෙෂල් ලක්ෂ 30 ඒ බැංකුවේ තැන්පත් කරා කියල හොරු හිතන්න ඇති.

:       29       56

Mahee Saturday, 09 June 2018 12:09 AM

සමහර රාජ්‍ය බැංකු ඇතුලෙම කට්ටිය විසින්ම කොල්ල කනවා කියල පුවතක් තිබුන ලඟදි. මේ හොරු හිතන්න ඇති පිටිනුත් ගේමක් දුන්නෙ නැත්නම් අංග සම්පුර්ණ නැහැ කියල.

:       0       51

රවින් Saturday, 09 June 2018 02:16 AM

හ්ම්!!! බැංකුවේ ලාච්චුවේ තිබුණු මුදල ගැන නම් ටිකක් සැකයි. රුපියල් 127700/=? ඉතිරි කිරීමේ සල්ලි තිබුණු කවුන්ටරයද? ඉස්සර කාලෙනම් ඉහත මුදල ලොකු ගණනක්. ඒත් අද කාලේ..?

:       0       10

Savanth Saturday, 09 June 2018 02:21 AM

මේ හොරුත් සිංගප්පූරුවේ මගුල්ගෙදරක ගිහින් ඇති. ඒකයි ඔය මුකුත් තොරතුරු නැත්තේ...

:       36       44

faizer Saturday, 09 June 2018 10:46 AM

දේශපාලනයට සුදුසු පුද්ගලයෙක්... පළාත් සභාවට ඉල්ලුම් ක‍රන්න... ජයග්‍රහණය ඉහළින්ම ලැබේවි.. ඕනෑම පක්ෂයකින් නොමිනේෂන් ලැබේවි...!!!

:       0       11

PA - RA Saturday, 09 June 2018 02:24 PM

දැන් ජීවත්වෙන්න අමරුයිනේ... ඔබලා අපේ ගෙවල් බිඳින්නේ නැතිව ආණ්ඩුවේ ඒවා බිඳපල්ලා, අපේ ඒවා කැඩුවම පොලිසියෙන් අහන්නේ කව්ද සැක කියලා, සැක කෙනෙක් ඉන්නවා නම් අපි පොලිසියට යනවද? අහුවුනොත් තීන්දු තීරණ අපේ...

:       0       11

sena Saturday, 09 June 2018 03:12 PM

සුජීව අල්ලගන්න එපා ඕවටත් !

:       0       0

rocky Sunday, 10 June 2018 02:19 AM

බැංකුවලට වැඩ දෙන එක හොඳ ප්‍රතිලාභ සහිත ස්වයං රැකියාවක් වුනත් ඒක කරන්න ලේසි නැහැ. මහා බැංකුවට වැඩ දුන්න ලොක්කාගෙන් ටියුෂන් ගත්තා නම් ඔය ව්‍යාපෘතිය සාර්ථකව කරන්න තිබුණා.

:       0       0

ජගත් Sunday, 10 June 2018 03:28 AM

සුජීව මහත්තයාද ද දන්නෙ නෑ

:       0       0

sigithi Sunday, 10 June 2018 11:29 AM

නෑ නෑ මේ ඉන්නේ රනිල්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site