(සිතුම් චතුරංග)
යාපනය කෝපායි ප්‍රදේශයේදි පොලිස් නිලධාරීන් දෙදෙනකුට තියුණු ආයුධවලින් කපාකොටා තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කෝපායි පොලිසිය පවසයි.
කෝපායි පොලිසිය පැවසූවේ කෝපායි ප‍්‍රදේශයේදී හා යාපනයේදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.