සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරි ඇපමත මුදාහරියි පුද්ගලයන් දෙදෙනකුට මරණීය තර්ජන එල්ල කිරීම සහ පහර දී තුවාල කිරීම යන චෝදනාවන්ට වැරදිකරු කරමින් ඔහුට ලබාදුන් වසර එකහමරක සිර දඩුවමට එරෙහිව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි නීතිඥයන.. 10 minutes ago
Y Dusara · 1 hour ago වෙනරටවල් වල නීතියට විරුද්ධව වැඩ කළොත්, නීති විරෝධී වැඩකලොත් දඬුවම් දී දඩ ගසා, ව්‍යාපාර කටයුතු තහනම් කරනවා. එවිට එම නීතිවිරෝධී වැඩ අායෙත් වෙන්නේ නැහැ.. අනෙක් අය කරන්නෙත් නැහැ. එ්කට අපේ මේ (අ) මුතුඇටේ හොර, මැර, නීති විරෝධී වැඩ කරන අයට රජමගුල්. නිසි දඬුවම් නැහැ. ඒ අය හැමදාම එකම වැරැද්ද කරගෙන ඉන්නවා. ජනාධිපතිගේ ඉඳලා ග්‍රාමසේවක දක්වාම එක තමයි. ධනවත්ම කෙනාගේ ඉඳල හිඟන්නා දක්වාත් ඒකම තමයි. මොනවා කරන්නද ක්‍රමයක් නැති රටේ හැටි තමයි... බත් පැකට්ටුවට ඡන්දෙ දෙන අය ඉන්නකන් ඕකම තමයි වෙන්නේ Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනරටවල් වල නීතියට විරුද්ධව වැඩ කළොත්, නීති විරෝධී වැඩකලොත් දඬුවම් දී දඩ ගසා, ව්‍යාපාර කටයුතු තහනම් කරනවා. එවිට එම නීතිවිරෝධී වැඩ අායෙත් වෙන්නේ නැහැ.. අනෙක් අය කරන්නෙත් නැහැ. එ්කට අපේ මේ (අ) මුතුඇටේ හොර, මැර, නීති විරෝධී වැඩ කරන අයට රජමගුල්. නිසි දඬුවම් නැහැ. ඒ අය හැමදාම එකම වැරැද්ද කරගෙන ඉන්නවා. ජනාධිපතිගේ ඉඳලා ග්‍රාමසේවක දක්වාම එක තමයි. ධනවත්ම කෙනාගේ ඉඳල හිඟන්නා දක්වාත් ඒකම තමයි. මොනවා කරන්නද ක්‍රමයක් නැති රටේ හැටි තමයි... බත් පැකට්ටුවට ඡන්දෙ දෙන අය ඉන්නකන් ඕකම තමයි වෙන්නේ