( ටී.කේ.ජී.කපිල )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ‘ෂී ෂෙල්ස්‘ රාජ්‍යයේ නිල සංචාරය නිමා කරමින් අද (10) යළි දි දිවයිනට පැමිණියහ.
උදෑසන 11.20 ට ෂී ෂෙල්ස් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 708 දරණ ගුවන් යානයෙන් ඔවුහු කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වුහ.
COMMENTS
ඊළඟට කොහෙද?
අගමැති යයි...
මෙයා යන්න ඇත්තේ 1.නාමල් බබාව බලන්න 2.මෙයත් කොහොමත් පැරදෙනවනේ...
අගමැතී ජනාධිපතී මුහුණට මහුණ හම්බ වෙන්නේ එයාපෝට් එකෙදිලු.