රන්න චන්ද්‍රසේන ගමගේ
ඉකුත් (26) වැනි දින අම්පාර බලා ධාවනය වූ බස් රථය තුළදි පුද්ගලයෙකුට වෙඩි තබා පලා යාම සඳහා ඝාතකයන් යොදා ගත් මෝටර් රථය අද (28) තංගල්ල කොට්ඨාශයේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව හම්බන්තොට පොලීසිය පවසයි.
පොලීසියට ලද තොරතුරකට අනුව මෝටර් රථය අත් අඩංගුවට ගෙන තිබෙන්නේ ඇහැලියගොඩ ප්‍රදේශයේදීය.
ඝාතකයන් ඔවුන් ගේ හිතවතෙකු මාර්ගයෙන් මෝටර් රථය ඇහැලියගොඩ ප්‍රදේශයේ රථවාහන ලබා දෙන ආයතනයකින් කුලි පදනම මත ලබා ගෙන ඇති අතර එම මෝටර් රථය සමඟ මෝටර් රථය ලබා ගත් තැනැත්තාත් අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.
ඝාතනය සඳහා සම්බන්ධ සැකකරුවන් හදුනාගෙන ඇති බව පවසන පොලීසිය ඔවුන්ද හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නා බවද පැවසීය.
2025 දෙසැම්බර් මස 04
77
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
355
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
367
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඝාතකයන් පලා ගිය මෝටර් රථය ඇහැලියගොඩින් සොයාගනී
rocky Thursday, 01 March 2018 02:29 AM
මේකත් කොටින්ගේ වැඩක් වෙන්නැති නේද? ගම්මන්පිල මහත්තයෝ...