(යොහාන් භාසුර)
ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 150,000 ක් දක්වා පහළ බැස ඇතැයි හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ පවසති.
කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 160,000 ත් 165,000 ත් අතර මිල අද (20) දිනයේ පැවැති බවත් රන් ව්‍යාපාරිකයෝ පැවසූහ.
COMMENTS
කිව්වාට හැමදාම එතැනමයි..!
මරුනේ, 75000ටවත් අඩුවුණොත්...!
මගුල තමා. ගිහිං බලන්න ඕනේ...
එහෙනම් පාලම් හදන්න ගන්න පුළුවන් නේද?