(නිමන්ති රණසිංහ)
ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් නායක මොහොමඩ් සාහිල් මොහොමඩ් ෆාරුක් ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.
මෙම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන අවසන්ව නොමැති බව කෙසෙල්වත්ත පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව එම කරුණු සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් නිදහස් කරන්න