IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වෘත්තිය සමිති වැඩවර්ජනය අවසන්

(යොහාන් භාසුර)

ගාලුමුවදොර ‘අරගල භූමියට’ පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ ඒකාබද්ධ වැඩවර්ජනය අවසන් කළ බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නියෝජිත රවී කුමුදේෂ් මහතා අද (11) පස්වරුවේ පැවසීය.  

මහජන සේවා හෙට පෙරවරු 7.00 සිට සිට යථා තත්වයට පත් කිරීමට කටයුතු කරන බව ද රවී කුමුදේෂ් මහතා වැඩි දුරටත් කීය.  

ගාලුමුවදොර ‘අරගල භූමියට’ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි මැරයන්ට මහජනතාව නිසි දඩුවම් ලබාදී ඇති බැවින්, තවදුරටත් රට තුළ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මවීම වැලකිය යුතු බවත් ආගම් අන්තවාදීන්, හොරුන්, දේශපාළණ මැරයින්, හොරුන්ට ජන අරගලය අතට ගැනීමේ ඉඩ වැලකිය යුතු බවත් වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (4)

වෘත්තිය සමිති වැඩවර්ජනය අවසන්

primeshika Wednesday, 11 May 2022 05:03 PM

එතකොට මේ ඔක්කොම කළේ එජාප ආණ්ඩුවක් හදන්නද?

:       12       24

චමින්ද Wednesday, 11 May 2022 06:35 PM

225 ක් සිටියයුතු තැනක එක අයෙක් සිට ආණ්ඩුවක් හදන්නේ කොහොමද?

:       0       2

මැක්ස් Wednesday, 11 May 2022 07:02 PM

දෙයියන්ගෙ නාමෙන් ර⁣ට යථා තත්ත්වයට පත් වෙන්න ඉඩ දෙන්න. ඊට පස්සේ ඔබේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරගන්න. ස්තුතියි. මේ පණිවිඩය අර ජෝසප් ස්ටාලින් කියන පුද්ගලයාටත් කියන්න. මොකද අපේ ළමයි ඔය කිසිදේකට පලි නැති නිසා....

:       2       13

සෙනෙවි Wednesday, 11 May 2022 07:12 PM

"අරගල භූමියට’ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි මැරයින්ට මහජනතාව නිසි දඬුවම් ලබාදී ඇති බැවින්," නිවාස ගිනි තැබීම්... මිනීමැරීම් අනුමත කරනවා වගෙයි පේන්නේ..

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 73 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 874 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site