(ඩයනා උදයංගනී)
දිවයිනේ ප්‍රදේශ ගණ්නාවකට අද (11) දහවල් කාලයේදී දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වයඹ සහ උතුරුමැද පළාත්වලත්, මන්නාරම, වවුනියාව, ගම්පහ සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් මෙලෙස වැඩි උණුසුමක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
එම ප්‍රදේශවල ජනතාව අධික වෙහෙසකාරී කටයුතුවලින් වැළකී සිටීමත්, ප්‍රමාණවත් ලෙස ජලය පානයකිරීම හා සෙවණ ඇති ස්ථානවල විවේක ගැනීමත් සුදුසු බව ඔහු සඳහන් කළේය.
මීට අමතරව ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
206
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
381
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප්‍රදේශ ගණනාවකට දිවා කාලයේ දැඩි උණුසුමක්